sha fm

    Monday 14 October 2013

    සල්ලාලයාට ඖෂධවේදිනිය නියම බේතක් දෙයි

    හෝමාගම අවන්හලක පඩිපෙළක් නැඟ කෑම මිලට ගැනීමට ගිය කතකගේ යටි කය වීඩීයෝ ගත කළ  බව කියන එහි සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
    කෑම ඇණැවුම් කරද්දී ගවුමේ යම්කිසි දෙයක් ඇතිල්ලෙන බව දැනගත් දෙදරු මවක වන සහකාර ඖෂධවේදිනිය එය ජංගම දුරකතනයක් බවත්, එතැන පහත් වී සිටි පුද්ගලයකු එය අල්ලාගෙන සිටි බවත් දුටුවාය. ඇගේ කෑ ගැසීම අසා අසළ පාරේ සිටි පොලිසිය එහි පැමිණි බවත් පොලිසිය කියයි.
    එම ජංගම දුරකතනය පිරික්සූ පොලිසිය කියනුයේ ඇගේ යටි කය වීඩියෝ ගත කර ඇති බව

    No comments:

    Post a Comment