sha fm

    Monday 1 October 2012

    අපි රට ඉන්න ඇත්තෝ


    ඉතින් යාලුවනේ අවසරයි ඔයාට මම කියන්නම්කො මේවගෙ දෙයක් ලියන්න හිතුනේ ඇයි කියලා අපි අපේ රටින් ගොඩක් දුර ඇවිත් අපි අපේ ජීවිතේ වටිනාම කාලය මුදල් වෙනුවෙන් කැප කරනවා..ඒවුනාට අපේ හිත හැම වෙලේම තියෙන්නේ ලංකාවේ අපි ගොඩක් දුක් විදිනවා අපේ අනාගතේ වෙනුවෙන් ඒ වුවත් අපිට වෙන අසාදාරන දුක් පීඩා බොහොමයි එම රැකියාව කරන අතරතුරේ..සමහර එවවලින් අපටගැලවීමකුත් නැති තරම් එහෙත් අපි කොහොම හරි අපේ අරමුණට යන්න ඕනි නිසා ඔයාලගේ ජීවිතේ ලස්සන කරන්න හිතාගෙන ඔයාලගේ දුක බෙදාගන්න එන්න අපිත් එක්ක. ඔයලා තනිවෙලා නැ ඔයාලගේ නිර්මාණය ඒකතූ කරගෙන දැනුම විනෝදය අප හා එක්ව බෙදා ගමු ලියන්න. අපි ඔබ වෙනුවෙන් හැම වෙලේම අවදියෙන්. ඔබ ඔබේ ලස්සන නිර්මාණය අපහා බෙදා ගන්න අමතක කරන්න එපා..මෙය හැදින් වීමක් පමණයි.ඉදිරි කතා වලින් අපි හමුවෙමු.ඉතින් අවසරයි මාගේ යාලුවනේ.....

    1 comment:

    1. ඉතින් ඔයාලගේ අදහස් මෙතනින් ඉදිරිපත් කරන්නකෝ....

      ReplyDelete