sha fm

    Wednesday 23 October 2013

    සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා



    පසුගිය දිනවල අන්තර්ජාලය හරහා මුදා හැරුණු ඊශ‍්‍රායලයේ හර්සිලියා වල ශ‍්‍රී ලංකීක කාන්තාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධ ප‍්‍රවෘත්තීය දැක අප සමඟ ස්කයිප් තාක්‍ෂණයෙන් ශ‍්‍රී ලංකා කාන්තාවක් තමා ද එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බව පවසා සිටියා.ඇය නමින් හැදින්වීය නොහැකි වුවත්, ඇය ද පීඩාවට ලක් වී සිටින්නේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලංකීකයෙකු විසිනි. ඇය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ නොහැකි අතර ඇය කියා සිටියේ ඇයගේ නම් ගම් කිසිවක් හෙලි නොකරන ලෙසයිි. සිදු වු සිද්ධිය අපට කියන්නට ඇය කට ඇරලා තියෙන්නෙත් අන්තර්ජාලය ඔස්සේ එනම් ස්කයිප් තාක්‍ෂණය භාවිතයේ වැරදි තින්දු තීරණ නිසා ඇයට අත් වී ඇති ඉරණමම තවත් අයෙකුට අත් වී ඇයගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවෘත්තීය පල වීමටත් සමඟයි.
    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි. ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි. පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි. ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ. එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා. පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා. මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා. ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා. මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්. මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා. අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා. මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා. එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා. මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ. වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා. ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා. එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා. ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා. මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා. සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් . මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.ඒ ආපු කොල් එක මම කතා කළා.හොලෝ ......හොලෝ............හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්.... මම ආස කරපු කටහඩක්.. ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා....මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්...මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවාම්... ඔව් සුමිත්. මම ....කංචනා.... නේද?ඔව්...කංචනා ඉතිං කොහොමදමම හොඳීන් ....මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...කංචනා.. ඔයාට මම කියන දේ ඇහෙනවාද?ඔව්...ඇයි කතා කරන්නේ නැත්තේ... ළමයෝ... කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ...ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි. මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා. අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා.මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා. මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා. මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා. එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.එයා මට ගොඩක් ආදරෙයි කිව්වා.. මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති..අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා. මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි.පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා. පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා. අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා.ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි. කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා. ....උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා. ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.එතකොටම සුමිත් මට කොල් කලා. මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා. එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා. එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා. එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ.අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා. හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා. මාත් ගොඩක් හැඟිම් බර වුණා. ඒ කියපු සෙකස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා.මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා. මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා.එයා ගොඩක් හැගීම් බරව කතා කලා.එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා. එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද ෙ වන්නේ කියලා. එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා. ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා. එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා. මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා.පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා. උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා. ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා. මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා. එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා.එයා මගේ දිහා එකපාරටම බැලූවා. මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා. එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා. මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා. දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන. මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා. මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා. එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා. එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා. ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්. මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා.එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා. මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්. සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්. එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.ගොඩක් රැ වෙනකන් අපි සෙකස් කලා. සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා. ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා. මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා.අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා. එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා. මගේ කොල්ලානේ මොනවා වුණත්.අපි දෙන්නා ගොඩක් සෙකස් විදියට හිටියා. එයාගේ මගේ පෝටෝ ටිකකුත් ගත්තා. මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා. නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න. මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ. මම සෙකස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා. එයාගේ මගේ ඇගට අතවත් තිබ්බේ නෑ. මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න.අපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා. එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා. ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා. මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා. පස්සේ මම හොඳටම නිදා ගත්තා.මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා. එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි...මගේ පපුව නැවතුණා වගේ දැනුණා..මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා. මම නිදා ගත්තාට පස්සේ එවාට දලා. අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ...සුමිත්ට මම හොඳටම බැන්නා..සුමිත් හැම එකක්ම අහගෙන හිටියා..සුමිත් එකපාරටම කිව්වා.. මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා. තව බ්ලූ විඩියෝ එකක් විදිහට යු ටුයුබ් එකෙත් දානවා කියලා..මම තමුසේව මරනවා.හරි මරන්න. අවුලක් නෑ..... සුමිත් කිව්වා.. මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්.මම ටිකක් නිහඩ වුණා. සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ.මේ මට බයිලා වැඩක් නෑ... මට සල්ලි ටිකක් ඕන.. කැමැතිනම් දෙන්න..ඔයාට කියක්ද ඕන..ලක්‍ෂයක් ඕන..අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.මේ මට වැඩක් නෑ ඒවා.. ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා.අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා. තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා.ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා. මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා. මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්.අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි. හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා. හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා. කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා....සත්‍ය කතාවක් ඇසුරින්. 

    No comments:

    Post a Comment