sha fm

    Thursday 31 October 2013

    කොරියානු විභාග ප්‍රතිපල හෙට

    කොරියානු විභාග ප්‍රතිපල හෙට

    koreaපසුගිය ඔක්තෝබර්මස19 සහ 20 යන දිනවල පැවති කොරියානු භාෂා ප්‍රවීණතාවිභාගයේ ප්‍රතිඵල හෙට(01) දිනයේ නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.ඒ සඳහා අපේක්ෂකයෝ විසිදහස් හාරසිය අනු දෙදෙනෙකු (20,492) පෙනී සිටියහ.විභාගයේදි ලකුණු 200න් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය. කෙසේවෙතත්,කඩඉම් ලකුණු ප්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් පසුවප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
    විභාග ප්‍රතිඵල www.slbfe.lk , www.eps.go.kr සහ www.hrdkorea.or.kr යන වෙබ් අඩවි මගින් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.තම විභාග අංකය සහ ගමන් බලපත්‍ර අංකය බාහිරපුද්ගලයින්ට ලබා දීමෙන් වළකින ලෙසද එම කාර්යංශය ඉල්ලා සිටී.

    Wednesday 30 October 2013

    අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )


    අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )

    ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ  calls වලට ඇහුම්කන් දෙන එක.මේක  අධ්‍යාපනික  දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.
    මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !
    මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.

    මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,


    උදාහරණ : Dialognoreply@gmail.com  , Dialogsrilanka@gmail.com  , Sridialog@gmail.com  , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com  
    ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.
    එහෙනම් දැන් ඊලග පියවරට යමු .


    01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

    02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

    03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට addකරන්න Gmail එකේ  හොදේ.

    04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .

    Dialog wethin obta vishesha wasiyak
    Obata onama ratakata  30 min kalayak
    Nomle.meya sakkriya kara ganima sadaha
    Pahatha ankaya amatha liya padinchi wenna.
    $$$$$$$$$$$$$$$$
    ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න ;)

    05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා codeවගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක  දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

    ඔන්න පලවෙනි එක.

    **67*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේnumber එකට එන එක ,
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #67#$$$$$$$$$$ #

    මෙන්න දෙවෙනි එක.

    **62*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා 4n එක off  වෙලා තියනකොට Signal නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #62#$$$$$$$$$$ #

    මෙන්න තුන්වන එක.

    **61*$$$$$$$$$$
     #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #61#$$$$$$$$$$ #

    මෙන්න හතර වෙනි එක.

    **21*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #21#$$$$$$$$$$ #
    මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
    උදාහරණයක් :  “077$$$$$$$”
    හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number  එකකින් නිසා.

    අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.

    මෙය elitehacz බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියකි.

    තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්

    Saturday 26 October 2013

    වසර දෙකක්‌ තිස්‌සේ අතපය පුච්චලා මට දස වද දුන්නා

    ********- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි

    රඹුක්‌කන - නිහාල් පුෂ්පකුමාර
    අතරමඟ නතර වූ නිවස අසල මනෝහාරි හා දරුවා සහ මනෝහාරිගේ කකුල් දෙක පිළිස්‌සී තිබූ අයුරු.
    ගේ හදාගන්න කියලයි රට ගියේ. නමුත් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්‌ දස වද විඳින්න වුණා. අතපය පිච්චුවා. වේවැල් පහර කොච්චර නම් කෑවාද කියලා මතක නෑ. මේ ඔක්‌කොම දුක්‌ විඳගෙන අවුරුදු දෙක ඉවර වෙනකල් ඉඳලා යන්න ඕනෑ කීවාම කාමරයකට දාලා දොර වහලා වේවැලෙන් ගැහුවා. කොහොම හරි අන්තිමට එන්න ටිකට්‌ එක දුන්නා. ඒත් මාස 7 ක පඩි දුන්නේ නෑ, 
    අන්තිමට මට එන්න වුණේ එදා යනකොට ගෙදරින් ඇඳගෙන ගිය ඇඳිවත පමණක්‌ උරුම කරගෙනයි. අඩු තරමින් සෙරෙප්පු දෙකක්‌වත් නැතිවයි, මම ගෙදර ආවේ. සමහරු එනකොට අතින් කටින් එල්ලගෙන විතරක්‌ නෙමෙයි නැවෙත් බඩු පෙට්‌ටි එවනවා. ඒත් මම ''සිලි සිලි'' බෑග් එකක්‌වත් නැතිව අත් දෙක වන වනා ගෙදර ආවා යෑයි ඩුබායි රටේ වසර 2 කට අධික කාලයක්‌ ගෘහ සේවිකාවක ලෙස සේවය කර හිස්‌ අතින් නිවසට පැමිණි රඹුක්‌කන, මුවපිටියේ කපුරුකඩේ හන්දියේ පදිංචි එම්. ජී. සුභාෂිණී මනෝහාරි ජයතිලක (අවු. 23) මහත්මිය "දිවයින" හමුවේ පැවසුවාය.
    මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන එස්‌. සී. සංජීව උපුල් කුමාර මහතා 
    බිරිඳ රට ගියේ අපිට ගෙයක්‌ හදාගන්න ඕනෑ කියලයි. ඇය රට යන විට දුවට අවුරුදු එකහමාරයි. එදා ඉඳලා මම දරුවා බලාගෙන ගෙදර හිටියා. මට කීයක්‌ හරි හොයා ගන්න විදිහකුත් නෑ, බිරිඳ ඒ රටේ දුක්‌ විඳිනවා කියලා මම කුරුණෑගල ඇය රට යෑවූ ඒජන්සියට කීවා. නමුත් ඔවුන් ගණන් ගත්තේ නෑ, විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, අන්තිමට මාස 7 ක පඩියකුත් දීලා නෑ. ඒ මදිවාට බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන්නද? එක අතකට හිතෙනවා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා. මම බලධාරීන්ගෙන් ඉල්ලනවා අපිට වෙච්ච මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා.

    සනත් ජයසූරියගෙන් මිලියන 800ක වන්දියක් ඉල්ලයි.

    http://ratagiyaattho.blogspot.kr/


     ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් ඔහුගේ තිදරු බිරිය සැන්ඩ්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය ඊයේ (25) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. බිලියනයකට අධික ඩේපළවලට හිමිකම් දරන සනත් ජයසූරියගෙන් වෙන් වීමට අවශ්‍ය බවත් මේ නිසා තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක නඩත්තු වන්දියක් අවශ්‍ය බවත් ඇය පෙත්සම මගින් ඉල්ලා සිටියා.

    දරුවන්ගේ ප්‍රයෝජනය සදහා මෝටර් රථ දෙකක් අවශ්‍ය බවත් තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් අලුත්වැඩියා කර දෙන ලෙස ද ඇය ඉල්ල තිබෙනවා



    සනත් සහ සැන්ඩ්‍රා අතර මින් ඉහත අධිකරණයේ නඩුවක් විභාග වුවත් දෙපාර්ශවයේ එකගතාව මත එය සමථයට පත්ව තිබුණ අතර ඇය මෙම නඩුව පනවා ඇත්තේ අලුතිනි.

    සනත් සැන්ඩ්‍රා විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටී. මෙම නඩුවේදී සැන්ඩ්‍රා විසින් රුපියල් මිලියන 800ක වන්දියක් ඉල්ලා සිටින අතර එය ලැබුනහොත් ලංකාවේ දික්කසාද නඩු ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වනු ඇති බව අධිකරණයෙන් වාර්තා වේ. තවම නඩු විභාගය සදහා දිනයක් ප්‍රකාශ කර නැත.

    මිතුරන්ට විකුණු පෙම්වතිය ඊට‍ කලින් තාත්තා දූෂණය කරලා...



    මොරටුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට අපි නිර්මලී යැයි කියමු. නිර්මලී කළුතර වස්කඩුවේ පදිංචිකාරියකි. 

    මවත්, පියාත් ජීවත්වන්නේ වෙන්වය. පියාගේ බේබදුකම හේතුවෙන් පවුල මෙසේ කැඩී ඉහිරී ගොස් ඇත. කාලයක් පියාගේ රැකවරණ මත ජීවත් වූ ඇය මොරටුවේ ඇඟලුම් කම්හ‍ලේ රැකියාවට එන්නේ තවදුරටත් පියාගේ රැකවරණය මත ජීවත්වීම ඵලක් නොවන බව වටහාගත් බැවිණි.

    විසි දෙහැවිරිදි ඇය මෙයට වසරකට එකහමාරකට පමණ පෙර මොරටුවේ නවාතැන් ගත්තේ මෙකී ඇඟලුම් කම්හ‍ලේම සේවයේ නිරත තරුණියන් සිටි බෝඩිමකය. එම බෝඩිමද පිහිටියේ ඇඟලුම් කම්හල පිහිටි මොරටුවේ මුරවත්ත ප්‍රදේශයේමය.


    ඇය ඇඟලුම් කම්හ‍ලේ සේවයට ගොස් වැඩිකල් යන්නට මත්තෙන් එම කම්හලෙන්ම පෙම්වතෙකුද සොයා ගත්තාය. ඔහුගේ නම කැළුම්ය. විසිහත් හැවිරිදි කැළුම් කහවත්තේ පදිංචිකරුවෙකි. ඔහුද ඇඟලුම් කම්හ‍ලේ සේවයට ආවේ ගියේ බෝඩිමක සිටය.


    පෙමින් බැඳුණු මුල් කාලයේ, නිවාඩු දිනවල ඒ දෙදෙනා අත්වැල් අල්ලාගෙන පෙම් උයන් සහ මුහුදු වෙරළේ සැරිසැරුවත් වැඩි කල් නොගොස් ඔවුන් දෙදෙනා තනිවූයේ හොටල් කාමරවලය. එහිදී දෙදෙනා අඹු සැමියන් ලෙසද එක්වන්නේ තනිවුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි.


    ඒ ඇතැම් අවස්ථාවල ඔහු තම ජංගම දුරකථනයේ ඇති කැමරාවෙන් ඇගේ නිරුවත් දර්ශන මෙන්ම ඇය සමග එකට සිටිනා ආකාරයද වීඩියෝ ගතකරනු ලැබිය. ඊට ඇගේ අකමැත්තක්ද නොවූයේ ඒ ගැන බරක් පතළක් ඇයට නොදැනුණු බැවින් විය යුතුය. එසේම ඇය විශ්වාස කළේ ඔහු යම් දිනක නිසැකවම තමාව  විවාහකර ගනු ඇතැයි කියාය.


    පෙම්වතාට ඕනෑ හැටියට ඇය සිටියත් එහි බරපතළකම ඇයට වැටහෙන්නේ දිනක් ඔහු ඇයව තමාගේ බෝඩිමට රැගෙන යාමත් සමගිනි. ඒ වන විට බෝඩිමේ තවත් තරුණයන් කිහිප දෙනෙක්ද සිටියෝය. මෙම තරුණයන් සිටියේ ඇගේ පැමිණීම සැමරීමට සාදයක්ද සූදානම් කරය. 


    සැර බිම වර්ගවලින්ද, සැර මද බිම වර්ගවලින්ද අඩුවක් නොමැති ඒ සාදයට ගිය ඇයටද සැර අඩු බිම වීදුරුවක් දෙකක් තොල ගාන්නට සිදුවන්නේ පෙම්වතාගේ සහ ඔහුගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මතය. ඒ අතර ඔහු ඇයව සිය බෝඩිම් කාමරයටද ගෙන ගොස්  අඹු සැමියන් ලෙස හැසිරුනෝය. 

    එය එතැනින් හමාර වන්නේ නැත. ඔහු තමාගේ කටයුත්ත අවසන් කර, ඇයව කාමරයේ තනිකර පිටතට යනවාත් සමගම කාමරයට ඇතුළු වන්නේ ඔහුගේ මිතුරෙකි. ඒ ද අන් කිසිවක් සඳහා නොව ඇය සමග අඹුසැමි ඇසුර සඳහාය.

    පෙම්වතා සමග එකට සිටියත් ඔහුගේ මිතුරෙකු සමග සිටින්නට කිසිදු උවමනාවක්, අවශ්‍යතාවක් හෝ කැමැත්තක් ඇයට තිබුණේ නැත. ඒ නිසාම ඇය ඊට එරෙහිව නැගී සිටියේ කරදර කරන්නට ආවොත් ‍පොලීසි යන බව පවසමිනි.


    එහිදී ඇයව මේච්චල් කරන්නට ඉදිරිපත් වූයෙ අන් කිසිවකු නොව මතෛක් කලක් ඇය පණ මෙන් ආදරය කළ  පෙම්වතාය. ඔහු ඉදිරිපත් වන්නේ නිකම්ම නොව ඔහුගේ ජංගම දුරකතනයේ ඇති ඇගේ නිරුවත් ඡායාරූප පෙන්වමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බිය වද්දමිනි.


    ඒ අනුව ඇයට එදා පෙම්වතාගේ මිතුරන් හතර පස් දෙනකු සමග එකට සිටීමට සිදුවන්නේ දැඩි වේදනාවකින් සහ පිළිකුලකිනි. බිමත්ව සිටි පෙම්වතාට ඒ ගැන  ගාණක් නැති තරම්ය. සිය පෙම්වතිය ඔහු මිතුරන් අතින් අත යවනු ලැබුවේද නිකම්ම නොව මිතුරන්ගෙන් යම් යම් වාසි ලබාගෙනය.


    මේ තිරිසන් පෙම්වතා එතැනින් ඒ අමානුෂික කටයුත්ත හමාර කළේ නැත. ඇයව බිය ගන්වමින් දිගින් දිගටම ඇය බෝඩිමට ගෙන්වා ගත්තේය. මිතුරන්ට ඇයව විකුණුවේය. ඒ ඔහුද ඇය සමග එකට සිටිමිනි.


    ඇය සිටි බෝඩිමේම කොටසකට, ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළෙකු බෝඩිම්කරුවෙකු ලෙස පැමිණෙනුයේ මේ කාලය තුළදීය. ඇයත්, එම හමුදා සෙබළාත් ඉක්මනින්ම හිතවතුන් බවට පත්වූහ. ඒ හිතවත්කම නිසාම ඇය ඔහුට නොසඟවා සියල්ල කීවාය. ඒ තමාව අර අධම පෙම්වතාගෙන් ගලවා ගන්නා ලෙසට බැගෑපත් ආයාචනයක්ද කරමිනි.


    විශ්‍රාමික හමුදා සෙබළාගෙන් එහිදී ඇයට ලැබෙන උපදෙස වන්නේ පෙම්වතා අඬගහන පලියට ඔහු සමග නොයන ලෙසය. ඔහුව මගහරින ලෙසටද ඔහු උපදෙස් දෙන්නේ එය කළ යුතු ආකාරය ගැන ඇයට අවබෝධයක්ද දෙමිනි. 


    ඒ අනුව යමින් ඇය සිය පෙම්වතාව මගහරින්නට උත්සාහ ගන්නා විට ඔහු ඇයට නැවත තර්ජනය කරන්නට වූයේ ඇය සමග එකට කාමරයේ සිටින විට ගත් වීඩියෝ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.

    ඒ බව ඇය විශ්‍රාමික හමුදා සෙබළාට පවසා ඉන් ගැලවෙන්නට මගක් සොයාදෙන ලෙස ආයාචනය කරන්නට වූයේ තවදුරටත් පෙම්වතාගේ උවමනා එපාකම් වෙනුවෙන් ඔහුගේ මිතුරන්ට සිරුර දන් දීමට තිබූ බලවත් පිලිකුල නිසාය. මෙහිදී විශ්‍රාමික හමුදා සෙබළා උපක්‍රමශීලී විය. ඔහු මේ ගැන තමා දන්නා හඳුනන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුට කීවේය. 


    එම බුද්ධි අංශ සෙබළා මොරටුව ‍පොලීසියේ නිලධාරීන් සමග සම්බන්ධකම් පැවැත්වූවෙකු බැවින් ඇයව  මොරටුව මූලස්ථාන පොලීසියට යොමුකරනු ලැබිය. ඒ ඇයට ‍පොලීසිය හරහා, බියෙන් සැකෙන් තොරව ජීවත්  වීමට හැකි වාතාවරණයක් උදාකර දීමටය.

    ඇගේ පැමිණිල්ල මොරටුව මූලස්ථාන ‍පොලීසියේ ලියැවීමත් සමග උපක්‍රමශීලීව ඇය මගින් පෙම්වතාද, ඔහුගේ මිතුරෙකුද කොටුකරගත් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයට නිදහස උදාකර දෙන්නේ අන්තර් ජාලයට මුදාහැරීමට කිසිදු ඉඩක් නොතබා පෙම්වතාගේ ජංගම දුරකථන යේ සටහන්ව තිබුණු ඇගේ දර්ශන සහිත චිපයද ‍පොලිස් භාරයට ගනිමිනි.


    එය එතැනින් හමාර වූයේ නැත. ඇය මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වන්නේ පානදුර කෙසෙල්වත්ත ‍පොලිස් බල ප්‍රදේශයේ දී බැවින් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයත් සමගම පෙම්වතාත් මිතුරාත් ජංගම දුරකථනයද සමග කෙසෙල්වත්ත ‍පොලීසියට භාර කරනු ලැබිය. 


    ඒ අනුව කෙසෙල්වත්ත ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා පුළුල් විමර්ශනයක් ඒ ගැන ආරම්භ කරනුයේ ඇයව දූෂණය කළ පෙම්වතාගේ මිතුරන් ද අත් අඩංගුවට ගැනීමට දැලක් එළමිනි.

    මෙම තරුණිය කළුතර උතුර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තු කාරියක බව තිස්ස කුමාර මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ද ඒ අතරතුරදීය. 


    එම දුරකථන ඇමතුමේ ඇත්ත නැත්ත සොයා බලන්නට තිස්ස කුමාර මහතා අමතන්නේ කළුතර උතුර ‍පොලිස් ස්ථානයටය. ඒ නිර්නාමික දුරකථන ඇමතුම සාවද්‍ය එකක් නොවන බව හෙළිවන්නේ එහිදීය. ඇයට වරෙන්තු නිකුත් කර ඇත්තේ කළුතර අධිකරණයෙනි. 

    ඒ ස්ත්‍රී දූෂණ නඩුවක පැමිණිලි කාරියක් වූ ඇය අධිකරණය මගහැර සිටීමේ වරදටය. ඇය විසින් ඒ නඩුව පවරා තිබුණේ  ඇයව දූෂණය කිරීමක් ගැනය. ඊට අනුව ඇයව දූෂණය කර ඇත්තේ වෙන කිසිවෙකු විසින් නොව ඇගේම පියා විසින්ය.

    Friday 25 October 2013

    අධික බද්ධක් ගෙවනවා නම් කැසිනෝ වලට අවසර



    casinoපාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සහිත හෝටල් ඉදිකිරීමේ ගැසට් නිවේදනය නව සංශෝධන ඇතුළත් කොට නැවත මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
    නව පනත අනුව යටතේ හෝටල් ව්‍යාපෘති ඉදි කිරීමේදී කැසිනෝ බලපත‍්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන සියයක් සහ මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    අරලියගහ මන්දිරයේදී ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර සංශෝධන ඇතුළත් කර නැවත ගැසට් නිවේදනය මුද්‍රණය කර ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි එහිදී උපදෙස් දී තිබේ.
    මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අමාත්‍යවරු විවිධ අදහස් පළ කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙයට විරෝධය පළ කර ඇත.
    කෙසේ වෙතත්  එහිදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හෝටල් වලට කැසිනෝ බලපත‍්‍ර ලබා දීමේදී මිලියන 100ක් අය කිරීමටත් ලබන මුළු ආදායමෙන් සියයට 5ක් බදු වශයෙන් අය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    මෙම හෝටල් ඉදි කිරීමේදී බදු වලින් නිදහස් කිරීමටද කැබිනට් මණ්ඩලය එකග

    රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයකුට ස්‌කයිප් මගින් නිරුවත පෙන්වලා.

    http://ratagiyaattho.blogspot.kr/

    "ෆේස්‌බුක්‌" මගින් හඳුනාගත් රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයකුට ස්‌කයිප් මගින් නිරුවත පෙන්වලා.

    අන්තර් ජාලයේ "ෆේස්‌බුක්‌" මගින් විවාහක සුරූපී රූප ලාවන්‍ය ශිල්පිනියක්‌ විසින් හඳුනාගත් හදිසි පෙම්වතකු විසින් ඇගේ නිරුවත දැකීමට ආශා කරන බවට ඇයට දන්වා ඇගේ නිරුවත් දර්ශන ඇගේ කැමැත්ත මත වීඩියෝ ගත කල පුවතක් වාර්තාවන්නේ මීගමුවෙනි.

    මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම තරුණයා අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ලබාගත් එම වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමට නම් රූපලාවන්‍ය ශිල්පිනියගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ ඉල්ලා තිබෙන බවයි.

    වාර්තා වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ එම
    තරුණයා වූයේ රාගම මත්තුමගල මීගමුව පාරේ පදිංචි දැඩිගම ආරච්චිගේ චතුරංග ප්‍රභාත් නමැති තරුණයායි. 

    මෙහි රූපලාවන්‍ය ශිල්පිනිය වූයේ කඳාන පල්ලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රූපලාවන්‍ය ශිල්පයට අමතරව මනාලියන් හැඩගැන්වීම සහ කොණ්‌ඩා මෝස්‌තර සැකසීමද සිදුකරයි.

    ඇයට ඒ සඳහා ආයතනයක්‌ ඇත. මෙහි 
    රූපලාවන්‍ය ශිල්පිනියටතරුණයා හමුවී ඇත්තේ "ෆේස්‌බුක්‌" මගිනි. ඔවුන්ගේ ආදරය සහ මිතුදම ලියලද්දී තරුණයා ඇගේ නිරුවත දැකීමට ආශා බවත් එම දර්ශන අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ඔහුට දැකගත හැකි බවත් පවසා තිබෙනවා. 

    පසුව ඇයට ඇගේ පරිගණකය හමුවේ නිරුවත්ව සිටීමට සැකකරු ආයාචනා කර ඇත. ඇය ඒ අනුව ඔහුගේ ඉල්ලීම ඉටුකළ අවස්‌ථාවේ "ස්‌කයිප්" මගින් යොමුවූ නිරුවත් දර්ශන සැකකරු වීඩියෝ ගත කරතිබෙනවා. 

    පසුව තරුණයා එම නිරුවත් දර්ශන අඩංගු සංයුක්‌ත තැටියක්‌ රූපලාවන්‍ය ශිල්පිනියට එවා ඇති අතර එම දර්ශන අන්තර් ජාලයට මුදානොහැරීමට නම් සැකකරු රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ බව පැමිණිල්ලේ සඳහන් වනවා.

    පසුව රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයාට කප්පම් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇගේ සැමියාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

    --- ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබමු ---

    http://ratagiyaattho.blogspot.kr
    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම අතිශය දුෂ්කර දෙයක්. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේව මුණගැහුන වෙලාවකදී ප්‍රකාශකර සිටියා, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ ලිච්ඡවී රාජ කුමාරවරුන් ඊතලෙන් ඉලක්කයට විදින්ට ඉතාම දක්ෂයි, හරිම පුදුමයි, විස්මිතයි. එතරම්ම දක්ෂ කමක් ඒ කුමාරවරුන් තුල තිබෙනවා" කියල.

    ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනව, "පින්වත් ආනන්ද, ඔබ කියන්න ඊතලයෙන් ඉලක්කයට විදින එකද දුෂ්කර දේ එහෙම නැත්නම් අශ්වයෙකුගේ ලොම් ගහක් හතකට පළල ඒවගේම හතකට පළපු අශ්ව ලෝමයකින් හතට පළපු අශ්ව ලෝමයට විදිනව ඒකද අමාරු දේ" කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනව, "අර ලිච්ඡවී කුමාරවරුන් විදින ඒ දුන්නෙන් විදීමද අමාරු, එහෙම නැත්නම් මේ හතක පළපු අශ්ව ලෝමයෙන් තවත් ඒ වගේ හතකට පළපු අශ්ව ලෝමයකට විදින එකද අමාරු.

    එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනව, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ දුන්නෙන් ඊතලයකින් ඉලක්කයට විදින එක එච්චර අමාරු නෑ. නමුත් අශ්ව ලෝමයක් හතකට පළල ඒ වගේම හතට පළපු අශ්ව ලෝමකයකින් අශ්ව ලෝමයකට විදින එක තමයි අමාරු දේ කියල.

    එතකොට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව, "පින්වත් ආනන්ද ඒකට වඩා අමාරුයි සක්ඛාය දිට්ඨිය බිඳගන්න එක කියල". එතකොට බලන්න මේ සක්ඛාය දිට්ඨිය දුරු කිරීම කියල කියන්නේ ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගැනීම. යමෙක් ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගත්තොත් අන්න එයා තුළ තමයි සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ.

    ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණයක් ඇතිකර ගන්නෙ නැතුව ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය උපදව ගන්නෙ නැතුව සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ නෑ. එතකොට සක්ඛාය දිට්ඨිය නිරුද්ධ කිරීම කියන දුෂ්කර කටයුත්ත කරගන්ට නම්, ඒ අතිශය දුෂ්කර කටයුත්ත ඒ සියුම් කටයුත්ත කරගන්ට නම් ඒ කෙනා මොකක්ද කළ යුත්තේ? චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥාණය උපදව ගත යුතුයි.

    එතකොට අපි කවුරුත් තේරුම් ගතයුතු දෙයක් තමයි චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥානයක් උපදව ගැනීම ඉතාම සියුම් ඉතාම දුෂ්කර වූ දෙයක් බව. නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල මේ පිරිසිදු පරිපූර්ණ වූ ධර්මය අපි හොදින් ඉගෙන ගත්තොත් මේ දුෂ්කර කටයුත්ත අපි කාටත් කරන්ට පුලුවන්.

    අපි තුළ තිබිය යුතු ගුණධර්මය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවගත්ත, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ කෙරෙහි අප තුළ උපදවගත්ත විශ්වාසය. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කෙරෙහි අප තුළ උපදවගත් විශ්වාසය. අන්න ඒ විශ්වාසය අපි තුළ තිබෙනවා නම් ඒ ධර්මයට අනුව කටයුතු කරමින් මේ පරම ගම්භීර වූ අතිශය සියුම් වූ ඒ දුෂ්කර වූ කටයුත්ත කාටත් කරන්ට පුළුවන්.

    අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු නොකට මේක අමාරුයි මේක බෑ කියල අපි අතහැර ගත්තොත් නොකර හිටියොත් අපි විසින් අපේ ආරක්ෂාවයි අතහැර ගන්නෙ.

    නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු කළොත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්ට පුළුවන් කම තිබෙනවා. අන්න ඒ විශ්වාසය උපදවගැනීම පිණිස මේ ධර්මය අපි හොදින් ඉගෙන ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදිහට ධර්මය අපි ඉගෙන ගත්තොත් පුරුදු කළොත් මේ ජීවිතය ගෙවෙන්ට මත්තෙන් මේ ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබන්ට අපිට පුලුවන්කම තිබෙනවා.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    නාවලපිටියේ අරියවංශ හිමි.
    දිනමිණ ඇසුරිනි

    Thursday 24 October 2013

    පැරිස් පන්සලෙන් දිරි දරු අරමුදල.....!!!

    http://ratagiyaattho.blogspot.kr/

    ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් වසර 17 ක් පුරාවට නොකඩවා මාසිකව රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. 

    එම අරමුදලේ ප‍්‍රථම ආධාර ලබා දීම පසුගිය දා ගල්කිස්සේ වටරපප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී කොලඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී.

    මෙම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් පරවාහැර චන්දරතන පුණ්‍යභාරයේ ලේඛකාධිකාරී මහින්ද මඩිහේහේවා මහතා විසින් මෙම පසවි දරු දිරි අරමුදල පිළිබඳවත් එම අරමුදල පිහිටුවීමේ අරමුණ පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.

    හෝකන්දර විජයානන්ද ධර්මායතනාධිපති හබරකඩ ඉන්දරතන නාහිමි පරවාහැර චන්දරතන නාහිමියන්ගේ විශේෂ ප‍්‍රකාශය කියවන ලද අතර අතර කොලඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශනයක් ද පැවැත්වීය.

    2013 වසරේ පස්වන දරුවා බිහිකළ පවුල් හතකට කට මෙදින මාසික ආධාර ලබා දුන් අතර මහනුවර වජිරාරාම විහාරස්ථානයේ භික්ෂුන්ට ලැබෙන පිරිකර එම උත්සවයට සහභාගිවූ සෑම පවුලකටම පරිත්‍යාග කිරීම ද මෙදින විශේෂ සිදුවීමක් විය.

    උත්සව සභාවට එදින සහභාගිවූ භික්ෂුන් වහන්සේ සහ පින්වතුන් පසවීඅරමුදල මඟින් සම්පත් බැංකුවේ ආරම්භ කර ඇති 0070 6000 0144 යන විශේෂ ගිණුමට මාසිකව මුදල් බර කිරීමට කැමැත්ත පලකළ අතර බොහෝදෙනා එදිනම ආධාර මුදල් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළහ. පුජ්‍ය පරපේ හිමියන් විසින් එම අවස්ථාවේ රුපියල් 5000ක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමද එදින සිදුවිය.

    Wednesday 23 October 2013

    සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා



    පසුගිය දිනවල අන්තර්ජාලය හරහා මුදා හැරුණු ඊශ‍්‍රායලයේ හර්සිලියා වල ශ‍්‍රී ලංකීක කාන්තාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධ ප‍්‍රවෘත්තීය දැක අප සමඟ ස්කයිප් තාක්‍ෂණයෙන් ශ‍්‍රී ලංකා කාන්තාවක් තමා ද එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බව පවසා සිටියා.ඇය නමින් හැදින්වීය නොහැකි වුවත්, ඇය ද පීඩාවට ලක් වී සිටින්නේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලංකීකයෙකු විසිනි. ඇය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ නොහැකි අතර ඇය කියා සිටියේ ඇයගේ නම් ගම් කිසිවක් හෙලි නොකරන ලෙසයිි. සිදු වු සිද්ධිය අපට කියන්නට ඇය කට ඇරලා තියෙන්නෙත් අන්තර්ජාලය ඔස්සේ එනම් ස්කයිප් තාක්‍ෂණය භාවිතයේ වැරදි තින්දු තීරණ නිසා ඇයට අත් වී ඇති ඉරණමම තවත් අයෙකුට අත් වී ඇයගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවෘත්තීය පල වීමටත් සමඟයි.
    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි. ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි. පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි. ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ. එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා. පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා. මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා. ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා. මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්. මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා. අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා. මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා. එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා. මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ. වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා. ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා. එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා. ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා. මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා. සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් . මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.ඒ ආපු කොල් එක මම කතා කළා.හොලෝ ......හොලෝ............හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්.... මම ආස කරපු කටහඩක්.. ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා....මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්...මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවාම්... ඔව් සුමිත්. මම ....කංචනා.... නේද?ඔව්...කංචනා ඉතිං කොහොමදමම හොඳීන් ....මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...කංචනා.. ඔයාට මම කියන දේ ඇහෙනවාද?ඔව්...ඇයි කතා කරන්නේ නැත්තේ... ළමයෝ... කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ...ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි. මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා. අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා.මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා. මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා. මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා. එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.එයා මට ගොඩක් ආදරෙයි කිව්වා.. මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති..අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා. මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි.පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා. පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා. අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා.ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි. කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා. ....උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා. ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.එතකොටම සුමිත් මට කොල් කලා. මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා. එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා. එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා. එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ.අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා. හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා. මාත් ගොඩක් හැඟිම් බර වුණා. ඒ කියපු සෙකස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා.මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා. මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා.එයා ගොඩක් හැගීම් බරව කතා කලා.එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා. එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද ෙ වන්නේ කියලා. එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා. ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා. එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා. මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා.පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා. උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා. ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා. මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා. එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා.එයා මගේ දිහා එකපාරටම බැලූවා. මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා. එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා. මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා. දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන. මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා. මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා. එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා. එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා. ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්. මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා.එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා. මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්. සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්. එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.ගොඩක් රැ වෙනකන් අපි සෙකස් කලා. සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා. ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා. මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා.අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා. එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා. මගේ කොල්ලානේ මොනවා වුණත්.අපි දෙන්නා ගොඩක් සෙකස් විදියට හිටියා. එයාගේ මගේ පෝටෝ ටිකකුත් ගත්තා. මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා. නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න. මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ. මම සෙකස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා. එයාගේ මගේ ඇගට අතවත් තිබ්බේ නෑ. මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න.අපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා. එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා. ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා. මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා. පස්සේ මම හොඳටම නිදා ගත්තා.මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා. එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි...මගේ පපුව නැවතුණා වගේ දැනුණා..මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා. මම නිදා ගත්තාට පස්සේ එවාට දලා. අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ...සුමිත්ට මම හොඳටම බැන්නා..සුමිත් හැම එකක්ම අහගෙන හිටියා..සුමිත් එකපාරටම කිව්වා.. මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා. තව බ්ලූ විඩියෝ එකක් විදිහට යු ටුයුබ් එකෙත් දානවා කියලා..මම තමුසේව මරනවා.හරි මරන්න. අවුලක් නෑ..... සුමිත් කිව්වා.. මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්.මම ටිකක් නිහඩ වුණා. සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ.මේ මට බයිලා වැඩක් නෑ... මට සල්ලි ටිකක් ඕන.. කැමැතිනම් දෙන්න..ඔයාට කියක්ද ඕන..ලක්‍ෂයක් ඕන..අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.මේ මට වැඩක් නෑ ඒවා.. ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා.අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා. තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා.ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා. මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා. මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්.අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි. හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා. හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා. කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා....සත්‍ය කතාවක් ඇසුරින්. 

    ඒ කියපු සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා

    http://ratagiyaattho.blogspot

    පසුගිය දිනවල අන්තර්ජාලය හරහා මුදා හැරුණු ඊශ‍්‍රායලයේ හර්සිලියා වල ශ‍්‍රී ලංකීක කාන්තාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධ ප‍්‍රවෘත්තීය දැක අප සමඟ ස්කයිප් තාක්‍ෂණයෙන් ශ‍්‍රී ලංකා කාන්තාවක් තමා ද එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බව පවසා සිටියා.


    ඇය නමින් හැදින්වීය නොහැකි වුවත්, ඇය ද පීඩාවට ලක් වී සිටින්නේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලංකීකයෙකු විසිනි. ඇය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ නොහැකි අතර ඇය කියා සිටියේ ඇයගේ නම් ගම් කිසිවක් හෙලි නොකරන ලෙසයිි. සිදු වු සිද්ධිය අපට කියන්නට ඇය කට ඇරලා තියෙන්නෙත් අන්තර්ජාලය ඔස්සේ එනම් ස්කයිප් තාක්‍ෂණය භාවිතයේ වැරදි තින්දු තීරණ නිසා ඇයට අත් වී ඇති ඉරණමම තවත් අයෙකුට අත් වී ඇයගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවෘත්තීය පල වීමටත් සමඟයි.
    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි. ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
    ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි. පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි. ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ. එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.
    ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.
    ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා. පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා. මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා. ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා. මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්. මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා. අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා. මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.
    මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා. එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා. මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ. වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා. ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා. එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා. ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.
    මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා. මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා. සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් . මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.
    ඒ ආපු කොල් එක මම කතා කළා.
    හොලෝ ......
    හොලෝ............
    හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්.... මම ආස කරපු කටහඩක්.. ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා....
    මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්...2011 Ezra MargonoIMG 5917-300x200
    මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවා.
    ම්... ඔව් සුමිත්. මම ....
    කංචනා.... නේද?
    ඔව්...
    කංචනා ඉතිං කොහොමද?
    මම හොඳීන් ....

    මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න..

    මම මුකුත් කිව්වේ නෑ...
    ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න..
    මම මුකුත් කිව්වේ නෑ...
    කංචනා.. ඔයාට මම කියන දේ ඇහෙනවාද?
    ඔව්...
    ඇයි කතා කරන්නේ නැත්තේ... ළමයෝ... කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ...
    ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි. මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.
    සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා. අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා.
    මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.
    මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා. මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා. මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා. එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.
    එයා මට ගොඩක් ආදරෙයි කිව්වා.. මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති..
    අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා. මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි.
    පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා. පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා. අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා.
    ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි. කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා. ....
    උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා. ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.
    එතකොටම සුමිත් මට කොල් කලා. මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා. එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා. එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා. එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ.
    අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා. හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා. මාත් ගොඩක් හැඟිම් බර වුණා. ඒ කියපු සෙකස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා.
    මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.
    එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා. මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා.
    එයා ගොඩක් හැගීම් බරව කතා කලා.එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.
    මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.
    මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා. එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.
    මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද ෙ වන්නේ කියලා. එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා. ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා. එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා. මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා.
    පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා. උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා. ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.
    මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා. මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා. එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා.
    එයා මගේ දිහා එකපාරටම බැලූවා. මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා. එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා. මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා. දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන. මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා. මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා. එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා. එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා. ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්. මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා.
    Skype-007එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා. මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්. සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්. එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.
    ගොඩක් රැ වෙනකන් අපි සෙකස් කලා. සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා. ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා. මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා.
    අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා. එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා. මගේ කොල්ලානේ මොනවා වුණත්.
    අපි දෙන්නා ගොඩක් සෙකස් විදියට හිටියා. එයාගේ මගේ පෝටෝ ටිකකුත් ගත්තා. මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා. නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න. මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ. මම සෙකස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා. එයාගේ මගේ ඇගට අතවත් තිබ්බේ නෑ. මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න.
    FBSEXඅපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා. එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා. ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා. මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා. පස්සේ මම හොඳටම නිදා ගත්තා.
    මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.
    සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා. එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.
    අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි...
    මගේ පපුව නැවතුණා වගේ දැනුණා..
    මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා. මම නිදා ගත්තාට පස්සේ එවාට දලා. අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ...cyber-sex
    සුමිත්ට මම හොඳටම බැන්නා..
    සුමිත් හැම එකක්ම අහගෙන හිටියා..
    සුමිත් එකපාරටම කිව්වා.. මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා. තව බ්ලූ විඩියෝ එකක් විදිහට යු ටුයුබ් එකෙත් දානවා කියලා..
    මම තමුසේව මරනවා.
    හරි මරන්න. අවුලක් නෑ..... සුමිත් කිව්වා.. මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්.
    මම ටිකක් නිහඩ වුණා. සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ.
    මේ මට බයිලා වැඩක් නෑ... මට සල්ලි ටිකක් ඕන.. කැමැතිනම් දෙන්න..
    ඔයාට කියක්ද ඕන..
    ලක්‍ෂයක් ඕන..
    අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.
    මේ මට වැඩක් නෑ ඒවා.. ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.
    හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?
    අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.
    සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා.
    අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා. තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා.
    ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා. මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා. මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්.
    අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි. හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා. හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා. කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා....
    සත්‍ය කතාවක් ඇසුරින්
    සටහන කතෘ
    කතෘ සටහන- අන්තර්ජාල භාවිතය අද සැම අස්සක් මුල්ලක් නෑරම ප්‍රකාශය වි හමාරයි... හොදට නරකට දෙකටම් කට වගේම දැන් හොදට නරකට දෙකටම අන්තර්ජාලය කිව්වාට කිසිදු වරදක් නැත.... මිනිස් බුද්ධියෙන් නිර්මාණය කල ඇතැම් දේ මිනිසාගේ බුද්ධි සිමාව අභිබවා යන්නේ ඇතැම් මිනිසුන් තුල ඇති නුගත්කම නිසා නොව... වෙනත් මිනිසුන්ගේ ඇති කපටිකම් නිසා බව මාගේ විශ්වාසයයි... ආදරණිය පාඪකය අප මේම කතා පලකරනුයේ සත්‍ය සිදුවිම් පාදක කරගෙන වන අතර එ හරහා අප බලාපොරොත්තු වන්නේ ඔබගේ හෙටදවස සුන්දර දවසක් කිරිමට බව අප තරයේ අවධාරණය කර සිටිමු..kr/

    පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම........!!!!



    පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

    මෙම පිංකම සඳහා ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වියට්නාම, කාම්බෝජ, ලාඕස්, නෙදර්ලන්ත, බුරුම, බෙල්ජියම් සහ ප්‍රංස ජාතික බෞද්ධයෝ බොහෝදෙනෙක් සහභාගී වුහ. 

    විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, විච්ත්‍ර භාණක මාපලගම බුද්ධසිරි නාහිමි ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, මනම්පිට අමිත හිමි සමඟ වියට්නාම, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමින්වහන්සේලාද සහභාගිවුහ.

    කඨින චිවරය සඟසතුකොට පුජාකිරිමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනිශාසනා පැවැත්වීම එදින දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක් බව විහාරාධිපති ඥානිස්සර නාහිමි පැවසිය.

    බලන්ගොඩ සෝභිත හිමි සහ මුරුංගස්යයේ ඥානිස්සර නාහිමියන් කඨිනානිශංස දේශනා 
    පැවැත්වූහ.