sha fm

    Wednesday 24 August 2016

    පිටරටින් ඇවිත් පදිංචි වුනත් මාසෙකට ලක්ෂ 4ක්


    තම රට තුල ජීවත්වන සියලු පුරවැසියන්ට මාසිකව ඩොලර් 25,000 ක (රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ) ලබාදීමට ස්විස්ටර්ලන්තය තීරණය කර තිඛෙනවා.


    ඒ අනුව රැකියාවක නිරත වුවද නැතද මෙම දීමනාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.මෙය රටේ ආර්ථික ප්‍රතිලාභ එරට ජනතාව වෙත ලබාදීමක් ලෙසයි සිදුකෙරෙන්නේ.
    මෙහිදී කුඩා දරුවන්ටද මාසිකව ඩොලර් 675 ක දීමනාවක් ලබාදීමට නියමිතයි.
    විදෙස් රටවලින් එරටට පැමිණ පදිංචිව සිටින ජනතාව වෙනුවෙන්ද සුබසාධන දීමනාවක් වශයෙන් මෙම දීමනාව ලබාදීමටයි සාකච්ජාවෙමින් පවතින්නේ.
    ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව තහවුරු කිරීම මෙහි අපේක්ෂාව බවයි ස්විස්ටර්ලන්ත රජය ප්‍රකාශ කරන්නේ.
    ලොව ධනවත්ම රටවල් අතර ඉදිරියෙන් පසුවන ස්විස්ටර්ලන්තයට මෙම පිරිවැය දැරීම සුලු කරුණක් බවද ප්‍රකාශවී තිඛෙනවා.
    ස්විස්ටර්ලන්තයේ ජනගහනය මිලියන 8ක් පමණයි.

    මෙම තත්ත්වය තුල එරට පුරවැසිභාවය ලබා ගැනීම සදහා විදෙස්ගත පුද්ගලයින්ගේ කැපීපෙනෙන වර්ධනයක් සිදුවනු ඇති බවද ප්‍රකාශ වී තිඛෙනවා.