ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි. බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත. පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය. ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief - බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන් ඉංගී්රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක. දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief - බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත. යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්රත්යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි. මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි. බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි. ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි. දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි. මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි. නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි. ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි. බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි. භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි. වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි. මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි. බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි. එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත. (භන්තේ සංඝරක්ඛිත හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.) මැදගම ධම්මානන්ද හිමි මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
සමහරු හිතන්නේ මේ ලෝකයේ ජිවත් විමට ලිංගිකත්වය අවශ්‍ය නෑ කියලා.මේ හැමදෙයක්ම බොරු කිව්වොත් සමහරු මට බනි.දෙදෙනෙක් ආදරය කරන්නේ ලිංගිකත්වයට පවතින ආකර්ෂණය නිසා කිව්වොත් සමහරු මට හොදටම බනියි.නමුත් ඒක තමයි ඇත්ත.නමුත් මම ප්‍රාර්ථනා කරනවා අවුරුදු 23ට මම මුහුණ දිපු භායානක අත්දැකිම් ජිවිතයේ කිසිම දිනක කිසිම කාන්තාවකට මුහුණ දිමට ලැබෙන්න එපා කියලා.නමුත් මම මේ කතාව කියන්න හිතුවේ මම වගේ ගැහැණු ඕන තරම් මේ සමාජයේ ඉන්න නිසා.ගණිකා වෘත්තිය කිව්වොත් අපේ සමාජයේ හැමෝම දෝෂා රෝපණය කරනවා.නමුත් අපිට කර කියාගන්න දෙයක් නැති වුණාම අපිට ඒ තත්වයට පත්වෙන්න තියන ඉඩ අවස්ථාව බොහෝම වැඩි.
වේලාවකට මට හිතෙනවා මේ ලෝකයේ ඉන්න කලකන්ණිම ගැහැණිය මම කියලා.පිරිමින්ගේ කුණු ගොඩට යට වුණ කාන්තාවෝ ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්නවා.මමත් ඒ ශාපයට අහුවුණු එක් කාන්තාවක් විතරයි.මගේ නම දිප්නි සංජනා.මගේ අම්මයි ,තාත්තයි නිතර ගෙදර්දි රණ්ඩු වුණා.එයාලට වෙනත් සම්බන්ධකම් තියනවා කියලා මට හැගුණ අවස්ථා අනන්තයි අප්‍රමාණයි !නමුත් මම කිසිදෙයක් ඇස් දෙකෙන් දකින තුරු විශ්වාස කරන කාන්තාවක් නෙමෙයි.දවසක් මම ඒ සැකකරපු හැම දෙයක්ම ඇත්ත කියලා මම දැක්කා.එදා මට මැරෙන්න තරම් දුකයි.මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය එදා තමයි මට ගොඩාක් දැනුණේ.මම එයාට කෝල් කරලා ගෙදර වුණ හැමදෙයක්ම කිව්වා.මම මගේ කටට ආපු ගමන් කිව්වේ අනේ මාව මේ අපායෙන් අරගෙන යන්න කියලා.එයා ආයෙත් දෙපාරක් හිතුවේ නෑ.එයා ඇවිත් මාව එක්කගෙන ගියා.ජිවිතයේ කවදාවත් මම එහෙම තැනකට ගිහින් තිබුණේ නෑ.එයා මාව පළවෙනි වතාවට මීගමුව ප්‍රදේශයේ කාමරක් ඇතුළට අරගෙන ගියා.
මම එදා කොච්චර ඇඩුවද ?ඒ දුක නිසාම මට මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය ගොඩාක් තදින් දැනුණා.එයා මාව බදාගෙන කිව්වා අඩන්න එපා මගේ රත්තරනේ කියලා!ඔයාට හැමදාමත් මම ඉන්නවා කියලා කිව්වා.මට ඒ හැම වචායක්ම අද වගේ මතකයි.ඒ වචන හැම දෙයක්ම මගේ හිතට දැනුණේ මහ පුදුමාකාර විදිහට.ටික වේලවයි ගියේ.
එයා මාව කිස් කලා ගොඩාක්.මගේ ඔළුව අත ගෑවා.එයා මගේ බ්ලව්ස් එකේ බොත්තම් එකින් එක ගැලැව්වා.මම එයාට කීකරු වෙච්ච හැටි .මට හිතුණා මට මුළු ලෝකයම ලැබුණා කියලා.මගේ මුළු ඇගේම තියන ඇදුම් ගැලවුණ හැටි මට තේරුණේවත් නෑ.මට ඒක අද වෙනකම් හිතාගන්න බෑ.පුංචි දරුවෙක් වගේ මම එයා කියපු හැම ලිංගික ඉරියව්වකින්ම හිටියා.මගේ ඇගේ එක ඇදුමක්වත් තිබුණේ නෑ.එයා ඇදුම් ඇදගෙන හිටියෙත් නෑ.අපි ගොඩාක් වෙලා බදාගෙන හිටියා.ඒ උණුසුම මට අදටත් දැනෙනවා.මම එදා මුළු රැයම එයාගේ තුරුලට වෙලා නිදාගත්තා.මම උදේ නැගිටිනකොට මගේ ඇගේ වගේම මගේ මුදිතගේ ඇගේ නූල් පොටක තරම්වත් කිසි දෙයක් තිබුණේ නෑ.මම දැක්කා අපි නිදාගත්ත ඇදේ රෙද්දේ රත්පාටට ලේ තියනවා.අනේ මම එදා තමයි ගොඩාක් සතුටු වුණ දවස.
මට උදේ නැගිටපු ගමන් එයාට කියන්න හිතුණා අනේ මට ඊයේ රෑ කරපු හැම දෙයක්ම ආයෙත් කරන්න කියලා.මම එදා රෑ හිතුවා ලිංගිකත්වය කියන්නේ කොච්ච්ර සුන්දර දෙයක්ද කියලා.අපි මාස 03 විතර ගොඩාක් සතුටින් හිටියා.ලිංගික වශයෙන් නොකරපු දෙයක් නෑ.එයා මගේ ඔළුව අත ගලා මගේ තොල් දෙක කිස් කරනකොට මගේ ඇදුම් ගැලවුණ හැටි ...අනේ මගේ ජිවිතේ ඒ මිහිරි මතකයන් හැමදෙයක්ම අමිහිරි වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.
මට උදේ නැගිටපු ගමන් එයාට කියන්න හිතුණා අනේ මට ඊයේ රෑ කරපු හැම දෙයක්ම ආයෙත් කරන්න කියලා.මම එදා රෑ හිතුවා ලිංගිකත්වය කියන්නේ කොච්ච්ර සුන්දර දෙයක්ද කියලා.අපි මාස 03 විතර ගොඩාක් සතුටින් හිටියා.ලිංගික වශයෙන් නොකරපු දෙයක් නෑ.එයා මගේ ඔළුව අත ගලා මගේ තොල් දෙක කිස් කරනකොට මගේ ඇදුම් ගැලවුණ හැටි ...අනේ මගේ ජිවිතේ ඒ මිහිරි මතකයන් හැමදෙයක්ම අමිහිරි වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.
ඒත් හිටි ගමන් මගේ මුදිත වෙනස් වුණා.හොදටම බිලා ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු කරනවා.ගෙදර බඩු විකුණනවා.එයා මාව විතරයි විකුණුවේ නැත්තේ.ගෙදර එන්නෙත් නෑ.මගේ බඩට ආහාරයක් නැතිව මම ගෙවපු දින ගණන ගණන් කරන්න බැරි තරම්.මම බලාපොරොත්තු වුණ කිසි දෙයක් මට මුදිතගෙන් ඒ දිනවල ලැබුණේ නෑ.මගේ මුළු ඇගම ස්පර්ශ කල එයා මාව පිළිකුල් කලා.මට ඒ අඩුව හොදට තේරුණා.ඔය අතර තමයි මට මුදිතගේ හොදම යාළුවා අවිශ්කව ලැබුණේ.අවිශ්ක මුදිතට දෙවෙනි නෑ.මුදිතට නින්ද යන්න බෙහෙත් දිලා අපේ ගෙදරට අවිල්ලා අවිශ්ක මාත් එක්ක හොදට පවුල් කෑවා.මුදිත ගෙදර ඉන්න වෙලාවට අවිශ්ක අපේ ගෙදර යන එන එක ගැන කිසිම කෙනෙකුට සැකයක් තිබුණේ නෑ.මට එක දවසක් හොදටම අසනීප වුණා.මගේ යෝනියෙන් හොදටම ලේ ගියා.වෙනදා වගේම අවිශ්ක ඇවිල්ලා මුදිතට බොන්න දිලා නිදි පෙති දුන්නා.එයා මාත් එක්ක හිටියා.මට මාසික ශුද්ධිය හැදිලා කියලා එයාට කියද්ධිත් ඒ කිසිම දෙයක් ගානකට ගන්නේ නැතිව.අනේ ඒ තරම් අසික්කිත විදිහට මාව පාවිච්චි කලා.මම කොච්චර කෑ ගැහුවද?කිසිම දෙයක් ගාණකට ගත්තේ නෑ.ඒත් එදාට පස්සේ මම අද වෙනතුරු අවිශ්ක දැක්කෙත් නෑ.
මට ආයෙත් ජීවත් වෙන්න විදිහක් නෑ.මම මහ රෑ ගෙදරින් එළියට බැහැලා ගියේ මම මුහුදට පැනලා මගේ ජිවිතේ නැති කරගන්නවා කියලා.මම පාරේ බස් හෝල්ට් එකේ ඉන්නකොට හොද හැදි දැඩි පිරිමියෙක් මගේ ලගට ආවා.එයාට මම කිව්වේ මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා.ඒ වෙලාවේ ඕනා දෙයක් කරන්න පුළුවන් විදිහට මගේ මනස හැදිලයි තිබුනේ.එයා මට රුපියල් 3000 දිලා කිව්වා මේ මහත්ත්යා කියන කියන විදිහට ඉන්න කියලා.මම මගේ ශරිරය ඒ පිරිමියාට පැයකට විකුණුවා.මම හිතුවේ එතනින් හැම දේම ඉවරයි කියලා.නෑ කවදාවත් දැකලා නැති මුහුණු රුපියල් 8000,5000,2000 මේ කොළ ඉදිරිපිට මම පූසෙක් වගේ කිකරු වුණා.
අනේ දැනටත් මාසික ශුද්ධිය ඇති වුණාම යෝනි මාර්ගයට පුළුන් කෑල්ලක් ඇතුළත් කරගෙන පිරිමි සමග මම ඉන්නවා.මම මේ වෘත්තිය ආවා.ඒත් කැමැත්තෙන් නෙමෙයි.අද මට මේ පාප කර්මයෙන් බේරෙන්න විදිහක් නෑ.මේක මහා ශාපයක්.ඒ හැම පිරිමියෙක් ඉස්සරහාම මම එයාලගේ හැම ආශාවක්ම ඉටු කරලා අඩන අවස්ථා අනන්තයි !අප්‍රමාණයි.නමුත් මේ වගේ දෙයක් වෙන කිසිම කෙල්ලෙකුට සිදු නොවේවා !එය මාගේ එකම ප්‍රාර්ථනයයි.මම අදටත් අදහන ආගමට කියන්නේ මාව මේ පව්කාර ජීවිතයෙන් ගලවලා දෙන්න කියලයි.
මෙවන් කාන්තාවන් අපි අතර ඕනෑ තරම් පසුවේ.ජිවිතයේ හැගිම් වලින් අන්ධවි ජිවිතයට නුසුදුසු තිරණ ලබා ගැනිමට ඔබට සිදුවි ඇති බව මේ කථාව ඇසිමෙන් අපට හැගේ.නමුත් මෙවැනි දේවල් කතා කිරිමට මොවුන් ඉදිරිපත් නොවිම නිසා ජිවිතයේ දිනෙන් දින තම ජිවිතය ආගාධයට පත් කරගන්නා කාන්තාවන් අනන්තයි.සොයුරිය ඔබගේ ප්‍රාර්ථනාව පරිදි මෙවන් දෙයක් කිසිම කන්තාවකට සිදු නොවේවා යැයි ප්‍රර්ථනා කිරිම අපි අගය කරන්නෙමු.
කතෘ සටහන - මෙම කතාව සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වි ඇති අතර මෙම අවසනාවන්ත සිද්ධියට මුහුණ දුන් අපේ කාලේ සහෝදරිය මේ කතාව ඔබට කියනා ලෙස ඉල්ලා සිටින්නේ ඔබගේ හෙට දවස සුන්දර කිරිම සදහා පමණි.