sha fm

    Saturday 1 June 2013

    පුද්ගලයෙක් පිරිහීමට පත්වන දොරටු...

    1.    දහමට අකමැති බව.
    2.    අසත්පුරුෂයන්ට ප්‍රිය බව.
    3.    සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම.
    4.    අසත්ධර්මයන්ට කැමතිවිම.
    5.    නිදන සුලු බව.
    6.    දොඩන සුළු බව.
    7.    මැලි බව.
    8.    වීර්යය නැති බව. 
    9.    කිපෙන සුලු බව. 
    10.  මවුපියන් පෝෂණය කිරීම.
    11.  වංචාවෙන් යුක්ත බව.
    12.  රස බොජුන් තනිවම වැළදීම. 
    13.  නෑයන් පහත් කොට සැලකීම.
    14.  ස්ත්‍රී ලොල් බව. 
    15.  සුරා ලොල් බව. 
    16.  දූ කෙළියේ ලොල් බව.
    17.  ලද දෑ විනාශ කිරීම. 
    18.  වෛශ්‍යයා සේවනය.
    19.  පරදාර සේවනය.
    20.  මහලු වියේදී තරුණියක සරණ පවා ගැනීම.
    21.  අරපරිස්සම නැති ස්ත්‍රියක ප්‍රධානත්වයේ තැබීම.
    22.  අරපරිස්සම නැති පුරුෂයෙකු  ප්‍රධානත්වයේ තැබීම.

    (පරාභව සූත්‍රය ඇසුරෙනි 

    1. posted  by chathu.

    No comments:

    Post a Comment