- ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමාගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
- ජයග්‍රහනය පතන්නා අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි.
- ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
- අතීතය ගැන වැලපීමෙන් වලකින්න.
- අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.
- ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.
- මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.
- ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.
- ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.
- තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.
- ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.
- හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.
- ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.
- දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.
- නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි.
Sunday, 11 August 2013
බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment