sha fm

    Thursday, 24 October 2013

    පැරිස් පන්සලෙන් දිරි දරු අරමුදල.....!!!

    http://ratagiyaattho.blogspot.kr/

    ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් වසර 17 ක් පුරාවට නොකඩවා මාසිකව රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. 

    එම අරමුදලේ ප‍්‍රථම ආධාර ලබා දීම පසුගිය දා ගල්කිස්සේ වටරපප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී කොලඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී.

    මෙම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් පරවාහැර චන්දරතන පුණ්‍යභාරයේ ලේඛකාධිකාරී මහින්ද මඩිහේහේවා මහතා විසින් මෙම පසවි දරු දිරි අරමුදල පිළිබඳවත් එම අරමුදල පිහිටුවීමේ අරමුණ පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.

    හෝකන්දර විජයානන්ද ධර්මායතනාධිපති හබරකඩ ඉන්දරතන නාහිමි පරවාහැර චන්දරතන නාහිමියන්ගේ විශේෂ ප‍්‍රකාශය කියවන ලද අතර අතර කොලඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශනයක් ද පැවැත්වීය.

    2013 වසරේ පස්වන දරුවා බිහිකළ පවුල් හතකට කට මෙදින මාසික ආධාර ලබා දුන් අතර මහනුවර වජිරාරාම විහාරස්ථානයේ භික්ෂුන්ට ලැබෙන පිරිකර එම උත්සවයට සහභාගිවූ සෑම පවුලකටම පරිත්‍යාග කිරීම ද මෙදින විශේෂ සිදුවීමක් විය.

    උත්සව සභාවට එදින සහභාගිවූ භික්ෂුන් වහන්සේ සහ පින්වතුන් පසවීඅරමුදල මඟින් සම්පත් බැංකුවේ ආරම්භ කර ඇති 0070 6000 0144 යන විශේෂ ගිණුමට මාසිකව මුදල් බර කිරීමට කැමැත්ත පලකළ අතර බොහෝදෙනා එදිනම ආධාර මුදල් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළහ. පුජ්‍ය පරපේ හිමියන් විසින් එම අවස්ථාවේ රුපියල් 5000ක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමද එදින සිදුවිය.

    Wednesday, 23 October 2013

    සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා



    පසුගිය දිනවල අන්තර්ජාලය හරහා මුදා හැරුණු ඊශ‍්‍රායලයේ හර්සිලියා වල ශ‍්‍රී ලංකීක කාන්තාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධ ප‍්‍රවෘත්තීය දැක අප සමඟ ස්කයිප් තාක්‍ෂණයෙන් ශ‍්‍රී ලංකා කාන්තාවක් තමා ද එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බව පවසා සිටියා.ඇය නමින් හැදින්වීය නොහැකි වුවත්, ඇය ද පීඩාවට ලක් වී සිටින්නේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලංකීකයෙකු විසිනි. ඇය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ නොහැකි අතර ඇය කියා සිටියේ ඇයගේ නම් ගම් කිසිවක් හෙලි නොකරන ලෙසයිි. සිදු වු සිද්ධිය අපට කියන්නට ඇය කට ඇරලා තියෙන්නෙත් අන්තර්ජාලය ඔස්සේ එනම් ස්කයිප් තාක්‍ෂණය භාවිතයේ වැරදි තින්දු තීරණ නිසා ඇයට අත් වී ඇති ඉරණමම තවත් අයෙකුට අත් වී ඇයගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවෘත්තීය පල වීමටත් සමඟයි.
    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි. ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි. පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි. ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ. එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා. පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා. මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා. ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා. මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්. මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා. අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා. මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා. එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා. මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ. වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා. ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා. එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා. ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා. මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා. සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් . මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.ඒ ආපු කොල් එක මම කතා කළා.හොලෝ ......හොලෝ............හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්.... මම ආස කරපු කටහඩක්.. ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා....මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්...මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවාම්... ඔව් සුමිත්. මම ....කංචනා.... නේද?ඔව්...කංචනා ඉතිං කොහොමදමම හොඳීන් ....මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න..මම මුකුත් කිව්වේ නෑ...කංචනා.. ඔයාට මම කියන දේ ඇහෙනවාද?ඔව්...ඇයි කතා කරන්නේ නැත්තේ... ළමයෝ... කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ...ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි. මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා. අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා.මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා. මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා. මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා. එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.එයා මට ගොඩක් ආදරෙයි කිව්වා.. මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති..අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා. මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි.පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා. පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා. අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා.ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි. කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා. ....උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා. ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.එතකොටම සුමිත් මට කොල් කලා. මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා. එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා. එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා. එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ.අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා. හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා. මාත් ගොඩක් හැඟිම් බර වුණා. ඒ කියපු සෙකස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා.මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා. මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා.එයා ගොඩක් හැගීම් බරව කතා කලා.එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා. එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද ෙ වන්නේ කියලා. එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා. ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා. එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා. මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා.පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා. උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා. ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා. මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා. එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා.එයා මගේ දිහා එකපාරටම බැලූවා. මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා. එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා. මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා. දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන. මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා. මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා. එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා. එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා. ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්. මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා.එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා. මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්. සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්. එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.ගොඩක් රැ වෙනකන් අපි සෙකස් කලා. සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා. ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා. මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා.අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා. එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා. මගේ කොල්ලානේ මොනවා වුණත්.අපි දෙන්නා ගොඩක් සෙකස් විදියට හිටියා. එයාගේ මගේ පෝටෝ ටිකකුත් ගත්තා. මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා. නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න. මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ. මම සෙකස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා. එයාගේ මගේ ඇගට අතවත් තිබ්බේ නෑ. මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න.අපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා. එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා. ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා. මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා. පස්සේ මම හොඳටම නිදා ගත්තා.මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා. එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි...මගේ පපුව නැවතුණා වගේ දැනුණා..මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා. මම නිදා ගත්තාට පස්සේ එවාට දලා. අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ...සුමිත්ට මම හොඳටම බැන්නා..සුමිත් හැම එකක්ම අහගෙන හිටියා..සුමිත් එකපාරටම කිව්වා.. මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා. තව බ්ලූ විඩියෝ එකක් විදිහට යු ටුයුබ් එකෙත් දානවා කියලා..මම තමුසේව මරනවා.හරි මරන්න. අවුලක් නෑ..... සුමිත් කිව්වා.. මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්.මම ටිකක් නිහඩ වුණා. සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ.මේ මට බයිලා වැඩක් නෑ... මට සල්ලි ටිකක් ඕන.. කැමැතිනම් දෙන්න..ඔයාට කියක්ද ඕන..ලක්‍ෂයක් ඕන..අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.මේ මට වැඩක් නෑ ඒවා.. ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා.අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා. තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා.ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා. මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා. මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්.අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි. හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා. හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා. කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා....සත්‍ය කතාවක් ඇසුරින්. 

    ඒ කියපු සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා

    http://ratagiyaattho.blogspot

    පසුගිය දිනවල අන්තර්ජාලය හරහා මුදා හැරුණු ඊශ‍්‍රායලයේ හර්සිලියා වල ශ‍්‍රී ලංකීක කාන්තාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධ ප‍්‍රවෘත්තීය දැක අප සමඟ ස්කයිප් තාක්‍ෂණයෙන් ශ‍්‍රී ලංකා කාන්තාවක් තමා ද එවැනි අද්දැකීමකට මුහුණ දී ඇති බව පවසා සිටියා.


    ඇය නමින් හැදින්වීය නොහැකි වුවත්, ඇය ද පීඩාවට ලක් වී සිටින්නේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලංකීකයෙකු විසිනි. ඇය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ නොහැකි අතර ඇය කියා සිටියේ ඇයගේ නම් ගම් කිසිවක් හෙලි නොකරන ලෙසයිි. සිදු වු සිද්ධිය අපට කියන්නට ඇය කට ඇරලා තියෙන්නෙත් අන්තර්ජාලය ඔස්සේ එනම් ස්කයිප් තාක්‍ෂණය භාවිතයේ වැරදි තින්දු තීරණ නිසා ඇයට අත් වී ඇති ඉරණමම තවත් අයෙකුට අත් වී ඇයගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවෘත්තීය පල වීමටත් සමඟයි.
    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි. ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
    ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි. පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි. ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ. එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.
    ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.
    ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා. පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා. මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා. ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා. මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්. මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා. අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා. මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.
    මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා. එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා. මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ. වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා. ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා. එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා. ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.
    මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා. මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා. සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් . මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.
    ඒ ආපු කොල් එක මම කතා කළා.
    හොලෝ ......
    හොලෝ............
    හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්.... මම ආස කරපු කටහඩක්.. ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා....
    මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්...2011 Ezra MargonoIMG 5917-300x200
    මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවා.
    ම්... ඔව් සුමිත්. මම ....
    කංචනා.... නේද?
    ඔව්...
    කංචනා ඉතිං කොහොමද?
    මම හොඳීන් ....

    මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න..

    මම මුකුත් කිව්වේ නෑ...
    ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න..
    මම මුකුත් කිව්වේ නෑ...
    කංචනා.. ඔයාට මම කියන දේ ඇහෙනවාද?
    ඔව්...
    ඇයි කතා කරන්නේ නැත්තේ... ළමයෝ... කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ...
    ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි. මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.
    සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා. අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා.
    මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.
    මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා. මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා. මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා. එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.
    එයා මට ගොඩක් ආදරෙයි කිව්වා.. මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති..
    අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා. මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි.
    පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා. පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා. අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා.
    ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි. කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා. ....
    උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා. ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.
    එතකොටම සුමිත් මට කොල් කලා. මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා. එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා. එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා. එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා. ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ.
    අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා. හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා. මාත් ගොඩක් හැඟිම් බර වුණා. ඒ කියපු සෙකස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා.
    මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.
    එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා. මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා.
    එයා ගොඩක් හැගීම් බරව කතා කලා.එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.
    මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.
    මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා. එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.
    මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද ෙ වන්නේ කියලා. එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා. ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා. එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා. මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා.
    පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා. උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා. ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.
    මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා. මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා. එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා.
    එයා මගේ දිහා එකපාරටම බැලූවා. මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා. එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා. මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා. දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන. මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා. මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා. එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා. එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා. ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්. මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා.
    Skype-007එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා. මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්. සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්. එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.
    ගොඩක් රැ වෙනකන් අපි සෙකස් කලා. සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා. ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා. මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා.
    අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා. එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා. මගේ කොල්ලානේ මොනවා වුණත්.
    අපි දෙන්නා ගොඩක් සෙකස් විදියට හිටියා. එයාගේ මගේ පෝටෝ ටිකකුත් ගත්තා. මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා. නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න. මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ. මම සෙකස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා. එයාගේ මගේ ඇගට අතවත් තිබ්බේ නෑ. මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න.
    FBSEXඅපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා. එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා. ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා. මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා. පස්සේ මම හොඳටම නිදා ගත්තා.
    මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.
    සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා. එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.
    අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි...
    මගේ පපුව නැවතුණා වගේ දැනුණා..
    මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා. මම නිදා ගත්තාට පස්සේ එවාට දලා. අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ...cyber-sex
    සුමිත්ට මම හොඳටම බැන්නා..
    සුමිත් හැම එකක්ම අහගෙන හිටියා..
    සුමිත් එකපාරටම කිව්වා.. මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා. තව බ්ලූ විඩියෝ එකක් විදිහට යු ටුයුබ් එකෙත් දානවා කියලා..
    මම තමුසේව මරනවා.
    හරි මරන්න. අවුලක් නෑ..... සුමිත් කිව්වා.. මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්.
    මම ටිකක් නිහඩ වුණා. සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ.
    මේ මට බයිලා වැඩක් නෑ... මට සල්ලි ටිකක් ඕන.. කැමැතිනම් දෙන්න..
    ඔයාට කියක්ද ඕන..
    ලක්‍ෂයක් ඕන..
    අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.
    මේ මට වැඩක් නෑ ඒවා.. ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.
    හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?
    අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.
    සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා.
    අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා. තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා.
    ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා. මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා. මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්.
    අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි. හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා. හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා. කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා....
    සත්‍ය කතාවක් ඇසුරින්
    සටහන කතෘ
    කතෘ සටහන- අන්තර්ජාල භාවිතය අද සැම අස්සක් මුල්ලක් නෑරම ප්‍රකාශය වි හමාරයි... හොදට නරකට දෙකටම් කට වගේම දැන් හොදට නරකට දෙකටම අන්තර්ජාලය කිව්වාට කිසිදු වරදක් නැත.... මිනිස් බුද්ධියෙන් නිර්මාණය කල ඇතැම් දේ මිනිසාගේ බුද්ධි සිමාව අභිබවා යන්නේ ඇතැම් මිනිසුන් තුල ඇති නුගත්කම නිසා නොව... වෙනත් මිනිසුන්ගේ ඇති කපටිකම් නිසා බව මාගේ විශ්වාසයයි... ආදරණිය පාඪකය අප මේම කතා පලකරනුයේ සත්‍ය සිදුවිම් පාදක කරගෙන වන අතර එ හරහා අප බලාපොරොත්තු වන්නේ ඔබගේ හෙටදවස සුන්දර දවසක් කිරිමට බව අප තරයේ අවධාරණය කර සිටිමු..kr/

    පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම........!!!!



    පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

    මෙම පිංකම සඳහා ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වියට්නාම, කාම්බෝජ, ලාඕස්, නෙදර්ලන්ත, බුරුම, බෙල්ජියම් සහ ප්‍රංස ජාතික බෞද්ධයෝ බොහෝදෙනෙක් සහභාගී වුහ. 

    විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, විච්ත්‍ර භාණක මාපලගම බුද්ධසිරි නාහිමි ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, මනම්පිට අමිත හිමි සමඟ වියට්නාම, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමින්වහන්සේලාද සහභාගිවුහ.

    කඨින චිවරය සඟසතුකොට පුජාකිරිමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනිශාසනා පැවැත්වීම එදින දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක් බව විහාරාධිපති ඥානිස්සර නාහිමි පැවසිය.

    බලන්ගොඩ සෝභිත හිමි සහ මුරුංගස්යයේ ඥානිස්සර නාහිමියන් කඨිනානිශංස දේශනා 
    පැවැත්වූහ.

    Tuesday, 22 October 2013

    "හලාල් ලිංගික කඩයක්" තුර්කියෙන් අරඹයි

    http://ratagiyaattho.blogs


    Muslims-religionඅන්තර්ජාලයේ ක‍්‍රියාත්මක ඉස්ලාමික ලිංගික අලෙවිසැලක් තුර්කිය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
    කොන්ඩම්, සම්බාහන තෙල් වර්ග සහ සුවඳ ආලේපන ආදිය මෙහි අලෙවි කෙරෙන අතර ඒ සෑම නිපැයුමක්ම ආරක්ෂිත සහ ඉස්ලාම් දහමට අනුකූලව සකසා ඇති බව මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුවන් සහතික කර තිබේ.
    හලාල් ලිංගික වෙළඳසැල ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය මුස්ලිම් රාජ්‍යයක් වූ තුර්කියේ ආරම්භ වූ පළමු ඉස්ලාමික ලිංගික උපකරණ වෙළඳසැල ලෙස වාර්තා අතරට එක් වේ.
    පිරිමි සහ කාන්තාවන් සඳහා වන උපකරණ වෙත ප‍්‍රවේශ වීම සඳහා වෙනම මාර්ග 2ක් අඩවිය තුළ ඇති අතර ඉස්ලාම් දහමට අනකූල ලිංගික හැසිරීම් පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහාද වෙබ් අඩවිය තුළ ඉඩකඩ විවර කර තිබේ.
    නම් හෙළි නොකළ වෙළඳසැල නිර්මාණකරුවන් පවසා ඇත්තේ ලිංගික හැසිරීම් වලට ඉස්ලාම් දහම එරෙහි බවට පැතිරී යන මිත්‍යා මතයන් නිවැරදි කිරීම තමන්ගේ අරමුණ වූ බවයි.
    කාමුක වෙළඳසැල් තුර්කිය තුළ මින් පෙර පැවතුණද කන්සර්වේටිව් මතධාරී රෙසෙප් ටායිප් එර්ඩෝගන් අගමැතිවරයා පසුගිය වසරේදී පවසන ලද්දේ ඒවා ආදර වෙළඳසැල් ලෙස යළ නම් කරන ලෙසයි.

    Monday, 21 October 2013

    කොළඹ කටුනායක අධිවේගයේ යන්න රුපියල් 300යි

    http://ratagiyaattho.blogspot.kr/ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහනවලින් අයකරන ගාස්තු නියම කර තිබේ.
    ඒ අනුව කාර් වෑන් ඇතුළු සැහැල්ලූ වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් සහ බස්, ලොරි ඇතුළ බර වාහන සඳහා රුපියල් 600ක්ද අය කෙරේ.

    Sunday, 20 October 2013

    හොදි රසය නොදන්නා හැන්ද වැනි මිනිස්සු

    http://ratagiyaattho.blogspot.kr/මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
    හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
    සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
    උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
    උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
    කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
    උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
    යාව ජීවන්ති චෙ බාලෝ
    පණ්ඩිතං පයිරු පාසතී
    න සෝ ධම්මං විජානාති
    ධම්හිී සූපරසං යථා
    මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.
    සටහන: හේමමාලා රන්දුනු

    Saturday, 19 October 2013

    ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි?

    ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි. බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත. පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය. ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief - බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක. දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief - බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත. යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි. මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි. බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්‍රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි. ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි. දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි. මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි. නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි. ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි. බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි. භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි. වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි. මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි. බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි. එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත. (භන්තේ සංඝරක්ඛිත හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.) මැදගම ධම්මානන්ද හිමි මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික 

    වස එන්නතක් ගසා අනියම් පෙමට සමු දෙයි

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමාඔය ආසන්නයේදී විෂ ශරීරගත කරගෙන සියදිවි හානි කරගත් බවට සැක කරන හෙද නිලධාරියකුගේ සහ හෙදියකගේ දින කිහිපයක් නරක් වූ මළ සිරුරු දෙකක් ඊයේ (18) වැල්ලවාය ‍පොලීසියට හමුවී ඇත. මේ දෙදෙනාම විවාහකයන් වන අතර අනියම් පෙමක් මෙම සියදිවි හානිකර ගැනීමට මුල් වී ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි. හෙද නිලධාරියා වැලිසර නාවික හමුදා රෝහ‍ලේ සේවයේ නිරතව සිටියෙකි. ඔහු හාලි ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ‍පොලීසිය සඳහන් කරයි. ඔහු හතළිස් හැවිරිදි දෙදරු පියෙකි.
    හෙද නිලධාරිනිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයටත් දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය සඳහන් කරයි.
    තම බිරිඳ අතුරුදන් බවට ඉකුත් 07 වෙනිදා හෙද නිලධාරිනියගේ සැමියා කඩවත ‍පොලීසියට පැමිණිලි කර තිබිණි. ඒ අතර ඉකුත් 16 වෙනිදා ඔහු වැල්ලවාය ‍පොලීසියට පැමිණි බිරිඳ උමාඔය ව්‍යාපෘතිය ආසන්නයේ සියදිවි හානිකර ගන්නා බවට සඳහන් ලිපියක් තැපෑලෙන් තමාට එවා ඇති බව සඳහන් කර ඇයව සොයා ගන්නට උදව් ඉල්ලා තිබේ. ඒ අනුව ‍පොලීසිය උමාඔය ව්‍යාපෘතිය සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසියක් කළද මළ සිරුරක් හමුවී නැත.
    දින කිහිපයකට පෙර මියගියේ යැයි සැලකෙන ඇගේත් අනියම් පෙම්වතාගේත් මළසිරුරු දෙක ‍පොලීසියට හමුවන්නේ ඊයේය. උමාඔය ව්‍යාපෘතියට මඳක් ඈතින් එම මළ සිරුරු හමුවූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
    මළසිරුරු අසල සිලින්ජර තිබෙන බවත් දෙදෙනාගේ අත්වල කැනියුලාද දක්නට ඇති බවත් වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි. පෙනෙන්නට ඇති ආකාරයට අනුව විෂ ද්‍රව්‍යයක් ශරීරගත කරගෙන මේ දෙදෙනා සියදිවි හානි කරගෙන ඇති බව වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි.

    මොණරාගල කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙසින් වැල්ලවාය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය.

    කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්

    ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්...දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්. ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්. ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?""මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න. මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා. ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි. තාත්තා තමා ඇවිත් නෑ. දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා.."ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?""නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්. තාත්තා ආවට පස්සේ ශෝන්.,"මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා.."ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,"ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."ඒක නෙවෙයි කතාව.. කොන්ඩම් පාවිච්චිය සමහර රටවල සාමාන්‍ය දෙයක් උනාට අපේ වගේ රටවලට තාමත් අශිලාචාර දෙයක් වගේ..කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නත් ලැජ්ජයි බයයි..