sha fm

    Saturday 25 July 2020

    http://ඔන්න ඔහොමයි හොද එයාර්ලයින්..

    එමිරේට් ගුවන් සමාගමේ ගුවන් යානයක ගොස් කොරෝනා වෛරසය වැළදුණු අවස්ථාවක ප්‍රතිකාර ගාස්තු උපරිම කෝටි 2 වඩා වැඩි මුදලක් ගෙවීමට තම ගුවන් සමාගම සූදානම් බව ඊයේ පවසන ලදී.

    එසේම නිරෝධායන වීම පිණිස දිනකට රුපියල් 20,000 ආසන්න මුදලක් දින 14 දක්වා ගෙවීමට සූදානම් බවත් වැඩිදුර පවසන ලදී. මෙම ගෙවීම 10 මස 31 දක්වා සියලුම මගීන්ට ගෙවීමට තම ගුවන් සමාගම අපේක්ෂා කරන බවටත් වැඩිදුර ප්‍රකාශයට පත් කරන ලදී. එසේම ගුවන් යානයට නැගගත් මොහොතේ සිට දින 31 දක්වා එය වළංගු බවටත් සදහන් කරන ලදී.

    අදාළ ගුවන් සමාගමේ ගනුදෙණු කරුවන්ට උසස්ම ගණයේ සේවාවක් සැපයීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවට දන්වා සිටින ලදී.
                                                                                                          
    /

    No comments:

    Post a Comment