sha fm

    Tuesday 2 October 2012

    ඉතින් යාලුවනේ මම අද ඔයාලට ලියන්න යන්නේ කොරියාවට ආවේ කොහොමද කියලා


    ඉතින් යාලුවනේ මම අද ඔයාලට ලියන්න යන්නේ කොරියාවට ආවේ කොහොමද කියලා.අසා ඇතිනේ ඔයාලත් කොරියාවට එන්න නේද? මොකද කොරියාවේ ඉන්න අපේ යාළුවෝ හැම වෙලේම ඔන් ලයින්ඉන්නේ ජොබ් එකක් කරන් නැති තරම්ම ඔයාලා ලගින්ම ඉන්නවනේ නේද? කාගේන් හරි අහලා බලන්නකෝ මොන තරම් සැප පහසු ජීවිතයක් ගත කරනවද කියලා හැමෝම වගේ කාර් අරන් ස්මාට්
    ෆෝන් අරන් ලස්සණට අපාත් එකක ඉන්නවා.ඒත් ඔයාලා මේවා අහලා මාත් කොරියාවට ගන්නකෝ කියලා.මෙහේ ඉන්න අයට මොනතරම් කියනවා නේද?ඉතින් ඒ උණාට අපිට ගන්න හැකියාවක් තවමටත් නැහැ.අපිත් අසයි ඉතාලි වල වගේ පවූලේ අයත් සමග ඉන්න. අහන්න්නකෝ ආපු හැටි බොහම අමාරුවෙන් මන්ත්‍රීවරුන්‌ගේ පස්සේ ගිහිං දවස් ගානක් කොහොම හරි ලිපියක් අරගත්ත කියන්නකෝ.එකටත් සමහරු සල්ලි ගන්නවා.ඒත් එකෙන් කොරියාවට එන්න බැ.එකත් අරං උදේ 2ට අවදි වෙලා බස් එකට නගිනවා.කොළඹට එනවිට 4යි.එටකොටත් පෝලිම ඉන්නවා කිලෝමීටර් බාගයක් වීතර.ඉන්ටව් කරන්නේ නවයට.තවත් මොන තරම් වෙලානම් ඉන්නද?බඩගිණි හොදටම.ඒ මදිවට පිටි පස්සෙන් තල්ලුව.
    කලන්තේ හැදෙනවා.ඔහොම හිටයා 2ක වෙනකල්.ඒත් ගේට්ටුව ගාවට අපිට එන්නවත් බැරි උනා.එදාට ඉන්ටව් ඉවරයී.අපිව පැන්නුව.ඒත් ගෙදර ආවේ නැ.එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා ඒ ඇදුම් පිටින්ම. හොදටම අමාරුයි කන්නත් බැ.එත් මොනා කරන්නද ළග කඩේකට ගිහිං කලා ඒ අසලම සිටියා 12ටත්2නෙක් පෝලිමේ මමත් එතැනට වෙලා පෝලිම අල්ල ගෙන හිටියා අදනම් ඊටත් වඩා සෙනග අවිත්.ගොඩක් දිගට පෝලිම මම ඉන්ටවූ කරලා ගෙදර යනකොටත්.කොහොම හරි රෑ වෙත්දී ගෙදර අවා. බාසාව පුරුදු වෙන්න ගියා.ඒක ඊට හපන් පාන්දරම ගියාට හැමදාම පරක්කු වෙලා පංතියට යත්දී ඔහොම සති2ක් ගියා කියමුකෝ. ඒ උණාට මෙලොවක් බැ.ඔහොම ඉද්දි තමයි ඉන්ටර්නෙට් එකෙන් ප්‍රශ්න පත්‍ර හමුවුනේ.ඒවා බලා අමාරුවෙන් ඉගෙනගෙන විබාගේ ලීවා.ඊට පස්සේ මෙඩිකල් ගියා.ඊට පස්සේ අවූරූදු 2කට පසේතමයී ඔන්න කොරියානු රටින් මට ලිපියක් ආවේ.ඊට පස්සේ තාමතයී හොදම හරිය.ආයමත් පුහුණු කරනවා.පාන්දර ඉදන්ම එක්සසයි.ගුටි කනවා ඉවරයක් නැ.අමාරුවෙන් දවස් 14ර ඉවර වෙලා එත්දී නැගිටින්න බැ.යන්නේ හෙට උනත් තාමත් බෙහෙත් බදිනවා අතට.කොහොම හරි අමාරුවෙන් අම්මලත් එක්ක.විදේසසේවා එකට ඇවිත්.ඒතනිම් අපි එයාෆෝට් එකට අවා....ඉතින් යාලුවනේ අපි බලමු එයාෆෝට් එකෙන් එහාට මොකද උනේ කියලා මීලග කොටසින්....

    No comments:

    Post a Comment