Saturday, 23 November 2013
විහාර ගෙය ඇතුලේ "ලව්" කරන යුවළ දුටු උපාසක අම්මා බයවෙලා
තරුණ පෙම්වතුන් යුවලක් මාවරල පොලිසිය මගින් අඟහරුවාදා (19) පෙරවරුවෙහි පොලිසිය වෙත කැඳවාගෙන ගොස් විමර්ශණයක් කළේය. මාවරල විහාරස්ථානයක පූජාවකට සහභාගී වූ ආබාධිත උපාසිකා මාතාවක් බුදු මැදුරට බුදුන් වදින්නට යන අවස්ථාවේ මෙම පෙම්වතුන් බුදු මැදුරෙහි මුල්ලක සිටිනු දැක බය වී කෑගසා ගෙන ගොස් විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ විසින් මාවරල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පෙම්වතුන් පොලිසියට රැගෙන විත් ඇත. තරුණයා පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්,තරුණියගේ මවත් පොලිසියට කැඳවා තොරතුරු විමර්ශණය කිරීමේදී, අනාවරණය වූයේ ඔවුන් කලක සිට දෙමාපිය අනු දැනුම යටතේ ඇසුර පවත්වා ගෙන ගොස් ඇති බවකි. විහාරස්ථානයේ බුදුමැදුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල්ක්රියාවට ලබන සෙනසුරාදා (23) වන දින තරුණ යුවල විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප්‍රමාණවත් බව විහාරාධිපති හිමියන් පොලිසියට දැන්වීම නිසා, තරුණ යුවලට මාවරල මල්ලිකාරමයට ලබන සෙනසුරාදා (23) දින පැමිණ සමාව ගැනීමට පොලිසිය මගින් දැනුම් දී, මවගේත්, පියාගේත්,තරුණ යුවලගේත් කට උත්තර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් මුදා හැරීමට පොලිසිය මගින් පියවර ගත්තේය.
විහාරස්ථානයක බුදු මැදුරෙහි සැඟව සිටි,
Tuesday, 12 November 2013
දුෂණය කල දැරියන් දෙදෙනෙක් රෝහල් ගත කරයි
http://ratagiyaattho.blogspot.kr/
මෙම දරුවන් වරදට පොළඹවා ගැනීමට පෙර එම සැකකරු මේ දෙදෙනා හට අසැබි දසුන් පෙන්වා මේ සඳහා පොළඹවාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මෙම දැරියගේ මවුපියන් කුලී වැඩට යන නිසා දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන වේලාව පසු වුවද ඒ පිළිබඳව සොයා බැලීමට කෙනෙකු නොමැති නිසා ඇය මෙම ක්රීයාවට පෙළඹී ඇත. හතර වසර පන්තියේ සිටම මොවුන්ගෙන් ඇයට අතවර සිදුවූ බවද දැරිය පවසා ඇත.
දැරිය පොලිසියට දී ඇති කටඋත්තරයට අනුව විසිතුන් හැවිරිදි පුද්ගලයා හා එක් සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ විධිමත් කොට ඇත.
අනික් සීයා පිළිබඳව දැරියගෙන් මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී නොමැති අතර පරීක්ෂණ කළ ගුරුවරුන්ට හා කලාප කණ්ඩායමට මේ බව පවසා ඇත.
මේ අතර ශිෂ්‍ය උපදේශක කණ්ඩායම පාසලේ අනෙකුත් ළමුන් පිළිබඳව කළ සොයා බැලීමේදී අපයෝජනයට හුරු වූ පිරිමි දරුවා පාසලේ තවත් ළමුන් පස් දෙනෙකු සමග අපයෝජන ක්‍රියාවල නිරතව ඇති බවද සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව ළමාරක්ෂණ අධිකාරියට පාසල් ශිෂ්‍ය උපදේශන පරීක්ෂණ කණ්ඩායම විසින් දන්වා තිබේ.
ගලහ පොලිසිය ද වැඩිදුර පරික්ෂණ අරඹා ඇත.
ගම්පොල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, ස.පො.අ. වරුන් වන චූලනී වීරරත්න. කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති එස්. බී. රාජනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.
සීයලා දෙදෙනෙකු හා විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පාසල් සිසිසුවකුගෙන්ද වසර දෙකකට ආසන්න කාලයක් පුරා දැඩි ලිංගික අතවරයකට ලක්වූ මෙවර 5 වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි එකොළොස් හැවිරිදි ශිෂ්‍යාවක හා එම පාසලේ පහ වසර පාසල් සිසුවකු ගලහ පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණ සඳහා ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මහනුවර මහරෝහලට වෙත යවා ඇතැයි ගලහ පොලිසිය සඳහන් කරයි.ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් මස්ගොල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ශිෂ්‍ය උපදේශක සේවාව භාර ගුරුවරුන්ගේ අවධානයට ලක්වු පාසල් ශිෂ්‍යාවකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ලිංගික හිංසනය හෙළි වී ඇත.වහාම පාසල මගින් මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ හා සිසුවාගේ දෙමව්පියන් දැනුවත් කොට කලාප කාර්යාලයටද දැන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සිද්ධිය ගලහ පොලිසියට දන්වා තිබිණි.මෙම පරීක්ෂණවලට අනුව දැරියගේ සීයලා දෙදෙනෙකු දිගු කලක සිට මෙම දැරියට ලිංගික අතවර සිදු කොට ඇති අතර මුලින්ම දැරියට රුපියල් පනහක් දී ඇය වරදට පොළඹවාගෙන තිබිණි.
මේ අතර දැරිය පාසල ඇරී නිවසට යන අතරමගදී එම ගමේම සිටින විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇය පාළු නිවසකට රැගෙන ගොස් දිනපතාම පාහේ අතවරයට ලක්කර ඇති බවත් ඇය මෙම පරීක්ෂණ කණ්ඩායමට පවසා ඇත.මෙම දැරිය සමඟ පාසල් ඇරී එකට ගමන්ගත් ඇගේ පන්තියේ පිරිමි දරුවෙකු ද මෙම පුද්ගලයා විසින් අපයෝජනයට යොදාගෙන ඇති අතර ඔහු විසින් මෙම කුඩා දරුවා ලවා දැරියට අතවර කිරීමට පොළඹවා ඒවා වීඩියෝගත කරන ලද බවට මෙම දරුවන් පවසා ඇත.
මෙම දරුවන් වරදට පොළඹවා ගැනීමට පෙර එම සැකකරු මේ දෙදෙනා හට අසැබි දසුන් පෙන්වා මේ සඳහා පොළඹවාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මෙම දැරියගේ මවුපියන් කුලී වැඩට යන නිසා දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන වේලාව පසු වුවද ඒ පිළිබඳව සොයා බැලීමට කෙනෙකු නොමැති නිසා ඇය මෙම ක්රීයාවට පෙළඹී ඇත. හතර වසර පන්තියේ සිටම මොවුන්ගෙන් ඇයට අතවර සිදුවූ බවද දැරිය පවසා ඇත.
දැරිය පොලිසියට දී ඇති කටඋත්තරයට අනුව විසිතුන් හැවිරිදි පුද්ගලයා හා එක් සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ විධිමත් කොට ඇත.
අනික් සීයා පිළිබඳව දැරියගෙන් මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී නොමැති අතර පරීක්ෂණ කළ ගුරුවරුන්ට හා කලාප කණ්ඩායමට මේ බව පවසා ඇත.
මේ අතර ශිෂ්‍ය උපදේශක කණ්ඩායම පාසලේ අනෙකුත් ළමුන් පිළිබඳව කළ සොයා බැලීමේදී අපයෝජනයට හුරු වූ පිරිමි දරුවා පාසලේ තවත් ළමුන් පස් දෙනෙකු සමග අපයෝජන ක්‍රියාවල නිරතව ඇති බවද සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව ළමාරක්ෂණ අධිකාරියට පාසල් ශිෂ්‍ය උපදේශන පරීක්ෂණ කණ්ඩායම විසින් දන්වා තිබේ.
ගලහ පොලිසිය ද වැඩිදුර පරික්ෂණ අරඹා ඇත.
ගම්පොල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, ස.පො.අ. වරුන් වන චූලනී වීරරත්න. කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති එස්. බී. රාජනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.
කොරියානුවන් 80ක් වෙඩි තබා මරා දමලා
http://ratagiyaattho.blogspot.kr/
- දකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
- මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි.
1/4ට ආසන්න පිරිමින් සංඛ්‍යාවක් නිදි යහනේදී බොරු කරනවාලු
http://ratagiyaattho.blogspot.kr/
- මින් පෙර සිදුකළ පර්යේෂණයකදී කාන්තාවන් ලිංගික සංසර්ගයේදී සංතෘප්තියට පැමිණි බව බොරුවට මවාපාන බව තහවුරු කර තිබුණද නිදියහනේදී වැඩියෙන්ම බොරුකරන්නේ පිරිමින් බව නවතම සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.සිය පාඨකයන් 1200 සහභාගී කරගනිමින් ඔස්ටේ්රලියාවේ සන්ඬේ ටෙලිග්රාෆ් පුවත්පත විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලිංගික සංතෘප්තියට පැමිණි බවට 23%ක් පිරිමින් ව්‍යාජ ලෙස මවාපාන අතර එලෙස සිදුකරන්නේ කාන්තාවන්ගෙන් 20.6ක් පමණි. ඇමරිකාව තුළ සිදුකළ ඒ හා සමාන සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ 1/4ට ආසන්න පිරිමින් සංඛ්‍යාවක් එලෙස බොරු කරන බවයි.සංසර්ගය තුළදී මම ඔබට ආදරෙයි යන්න පිරිමින් 25.4%ක් ව්‍යාජ ලෙස පවසද්දී කාන්තාවන් 6.1%ක් එලෙස පවසන බව ඕස්ටේ්රලියානු සමීක්ෂණ වාර්තා පවසයි.මේ අතර ලිංගික සංසර්ගය සඳහා රුචි මානසික තත්වයක නොසිටින විටදීත් ව්‍යාජ ලෙස ර`ගපෑ පිරිමින් 32.5%ක් සිටින අතර කාන්තාවන් 19.9%ක් එසේ රගපා ඇතැයි පැවසේ.මේ සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වන ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ලිංගික සෞඛ්‍ය ප්‍රචාරණ මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂක ඩෙබී හර්නික් පවසන්නේ පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයම මෙලෙස ව්‍යාජ මවාපැම් සිදුකරන්නේ එක හා සමාන හේතු නිසා බවයි.සහයකයාගේ පෞරුෂත්වය ආරක්ෂා කිරීම, ඔහුට හෝ ඇයට නොරිදවීම හෝ නින්දට හෝ නිවසට යාමට අවශ්‍ය වූ විට ලිංගික සංසර්ගය අවසන් කිරීම මෙයට හේතු වන බව ඇයගේ අදහසයි.
Monday, 11 November 2013
රුසියානු යෞවනියක් කන්‍යාභාවය වෙන්දේසි කරයි...
http://ratagiyaattho.blogspot.kr/සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.
ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.
තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස්රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි. මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.
යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ.
පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි.
ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.
Sunday, 10 November 2013
පාසලේදී බඩ රිදුනු දැරියකට රෝහලේදී දරු ප්‍රසුතියක්
http://ratagiyaattho.blogspot.kr/
- ගාල්ල, පනාගමුව, වංචාවල ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට පසුගිය 05වනදා පාසලේදී ඇතිවූ බඩේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍යවරයකුට යොමු කළ අවස්ථාවේ ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දරු ප්‍රසූතියකට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීම නිසා පසුදාම මහමෝදර රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇය දරුවකු ප්‍රසූත කර තිබේ.
- මේ පිළිබඳව දැරියගේ මව ඇයගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සිය පෙම්වතා සමග ඉකුත් මාර්තු මාසයේ දිනකදී තමන් කායක සම්බන්ධයක් පැවැත්වූ බව පවසා ඇත.
- මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම 19 හැවිරිදි පෙම්වතා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
- කෙසේ වෙතත් මෙම දැරියට දරුවකු ලැබීමට ආසන්න බවට කිසිදු බාහිර පෙනුමක් පෙනෙන්නට නොතිබුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වත් හබරාදුව පොලිසිය පවසයි.
Friday, 8 November 2013
මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා...
http://ratagiyaattho.blogspot.kr/මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙස මම වුවමනාවෙන් බැලුවා.කොහෙද උඹ බලන්නේ ? මීට කලින් දැකලා තියෙනවද එයාව. නෑ බං මම නිකන් බැලුවේ.හොඳට මූණ බලපන්. න්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා ..මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමන්‍යෙයන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ .. ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා.
මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ. මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා.
කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.
ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා.එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව.මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද?මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා...ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා .. ඇගේ නම අනොමා ...අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.

ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ.එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ .. හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න ..හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා ..සතියක් ගත වුණා ..අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා ...දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්,ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා.වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා.කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්.අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්.මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර්වලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ.මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසාමම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණඅතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප
එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.(ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.)ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක.ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ.එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න.මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.
ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ.මධුර කෝල් කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.(කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්.රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ.
එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වාඅවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න.මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?මම විවාහ වුණේ අවුරුදු 20න්. එයා මට වැඩිය ගොඩක් වැඩිමල්. මුල ඉඳලම අපි අතරේ ප්‍රශ්ණ තිබුණා.ගෙදර අකමැත්ත පිටයි මම විවාහ වුණේ. එක ගෙදර හිටයත් අපි දෙන්න දෙපැත්තෙ තමයි හිටියෙ.මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා.ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා.නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණකහාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා.සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලටඅපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා.සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා. ඒ සමහර අයගෙ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට පිරිල තියෙනවා.

පිරිමි ළමයින් හැමෝගෙම වගේ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට තියෙනවා. මේ ළඟදි නෝනා කෙනෙක් එයාගේපර්සනල් කොම් එක මගෙ ළඟට අරගෙන ආව හදන්න.එයාගෙ කම්පියුටරේ ගැහැණු ගැහැණු සමලිංගික සේවනයේ යෙදෙන නිල් චිත්‍රපට පිරිලා තිබුනා.
පස්සේ මම එයාගැන හොයලා බලපුවාම දැනගන්ත එයා සමලිංගික සේවනයට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා.අපි ළඟට එන සමහර අය කම්පියුටර් හාඩ්වෙයාර් ගැන කිසිම අවබෝධයක් නැහැ.එහෙම දැනගත්තාම අපි කරන්නේ ඉතින් දත ගලවන එක තමයි. වීජීඒ කාඩ් එක පිච්චිලා,හාඩ් ඩිස්ක් එක පිච්චිලා මදර් බෝඩ් එක පිච්චිලා .. මේ මොනව හරි බයිලයක් කියලා ගාණ කපා ගන්නවා...ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා.නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි.යක්කල ඉඳුනිල් කම්පියුටර් ෂොප් එකෙන් මා සමුගනිද්දී ඔහු අවසානයට පැවසූ වදන් මාවබොහෝ සේ කම්පාවට පත් කළ බව නම් කිය යුතුමයි.අයිය දන්නවද අයියේ... දැන් පන්සල්වල ඉන්න සමහර තරුණ හාමුදුරුවරු ළඟ කම්පියුටර් තියෙනවා.මේ ඔක්කොටම වැඩිය හොඳ දේවල් ඒවයේ තියෙනවා.ඒවා කියනව නම් දවසකුත් මදි.නිවාඩු දවසක් තිබුණොත් ආයේ මේ පැත්තේ එන්න මම අයියට විස්තර දෙන්නම්.ඔහු එසේ පවසද්දී මට මතක් වුයේ එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ මෙවැනිඅශෝභන ක්‍රියාරැසක් මේ මැතකදී අන්තර්ජාලයට මුදා හැර තිබු බවයි.මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත්කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන.කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් බබාල එහෙම නිදාගත්තට පස්සේ වයිෆ් කිව්වා එයාගේ නියුඩ් ෆොටෝ එකක් ගන්න කියලා ආසාවට බලන්න. හැබැයි බලපු ගමන්ම මකල දන්න කිව්වා. මම එයාගෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පස්සේ අපි දෙන්නම එකට ඉඳලා ෆොටෝ එකක් ගත්ත.අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.උඹටකොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා ... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ. රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා.කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා.කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ.ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම්
සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද ? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා

සුගත් පෙරේරා
Thursday, 7 November 2013
සම්පුර්ණ මුහුණම වසෙන්න හෙල්මට් දැමීම අද සිට තහනම්
http://ratagiyaattho.blogspot.kr/
- යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක්‍රියාත්මක නොවීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.ආරක්ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.එම නියෝග මෙසේය.
- 01. අනුමත කරන ලද ආරක්ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.
- 02. ආරක්ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
- 03.ආරක්ෂිත හිස්වැස්ම යන්නෙන් ප්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
- 04. ආරක්ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
- ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
- එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.
Wednesday, 6 November 2013
කාන්තාවකට "කිස්" එකක් දුන්නු රේවත හිමිට අධිකරණයෙන් තහනමක්
http://ratagiyaattho.blogspot.kr/
ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය දැරීම වළක්වාලමින් ඉන්දියාවේ කල්කටා නුවර මහාධිකරණය විසින් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙත තහනම් නියෝගයක් පනවා ඇත. කල්කටා මහාධිකරණය මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ රේවත හිමියන් බෞද්ධ භික්ෂූන් උදෙසා විනය පිටකය මගින් පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් බෞද්ධ භික්ෂුවකට නුසුදුසු ලෙස ක්‍රියා කරන බව සඳහන් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
ඉන්දීය නීතිවේදීහු අවධාරණය කරන්නේ බෞද්ධ පිටකයක් පදනම් කර ගනිමින් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කල්කටා මහාධිකරණය අවසර ලබාදීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවය.
මේ අතුරු තහනම් නියෝගය නිසාත්, කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසාත් මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිති. උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළහ.
මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක්
පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
විදේශීය මුදල් අයුතු ලෙස පරිහරණය සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් සංගමයේ කිසිදු මූල්‍යමය කටයුත්තකට රේවත හිමියන්ට සම්බන්ධ වීම තහනම් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නියෝගයක්ද පනවා තිබේ.
2001 වසරේ සිට ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හොබවනුයේ රේවත හිමියන් විසිනි. අසීමිත කාලයකට එම ධුරය දැරීමට හැකි වන ලෙස පසුගියදා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකෙරිණි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයන්ට විරෝධය පළ කරමින් සංගමය හා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගබතී ප්‍රසාද් බැනර්ජි, බෙංගාලයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අමියෝ කුමාර් සමන්තා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයේ මතෛක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. මුකර්ජි මහතා අනගාරික ධර්මපාලතුමන් මුලින්ම ඉන්දීය මහාබෝධි සංගමය පිහිටවූ අවස්ථාවේ එහි සභාපතිත්වයට පත් කරගත් ආශුතෝශ් මුකර්ජි මහතාගේ මුණුපුරෙකි.

Subscribe to:
Posts (Atom)